මේ තියෙන්නේ අපි පාවිච්චි කරන domestic category එකේ tariff එක. යුනිට් 60,90,120,180 පැන්නම unit cost එකත් වැඩි වෙනවා Fixed charge එකකුත් ඇඩ් වෙනවා.. ලොල් සීන් දන්නැත්තං බලාගන්න. :P
මේ තියෙන්නේ PUCSL එකේ bill calculater එකෙන් එකම යුනිට් ගාන (යුනිට් 100ක්) දවස් 41කින් බැලුවමයි දවස් 31කින්...