දසුන් නිෂාන් හදිසියේම දිවියෙන් සමුගනී (real or fake)

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ නළුවෙක් ? :eek:

    හම්මේ ඉතින් දැන් පදුරකට පයින්ගහුවත් නළුවොයි නිළියොයි විසිවෙන්නේ දුසිම් ගානට ..:lol:

    මොනවා වුනත් නිවන්සුව පතනවා .:sorry:
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මරුසිරා;22276252 said:
    මේ නළුවෙක් ? :eek:

    හම්මේ ඉතින් දැන් පදුරකට පයින්ගහුවත් නළුවොයි නිළියොයි විසිවෙන්නේ දුසිම් ගානට ..:lol:

    මොනවා වුනත් නිවන්සුව පතනවා .:sorry:

    Ai modlersla:lol:
    Bushalt balubeti wage
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,557
    16,394
    113
    පොඩි පොඩි චරිත වලට ඉන්න කෙනෙක් නේද මේ. ලාවට මතකයි.
     

    Gold Diamond

    Junior member
  • Sep 25, 2017
    145
    32
    18
    කෙල්ලෝ නිසා කොල්ලෝ දුක් විදින්නේ.:yes:

    මම නම් දුක් විදින්නේ අපේ බලු කුක්කා නිසා!!හැම දාම මගේ හිත රිද්දනවා!:(
    Save
     

    කණියා

    Well-known member
  • Feb 1, 2010
    838
    337
    63
    Sri lanka
    කතාව ඇත්ත බං. අපේ ගමේ කොල්ලෙක්.. අපිත් එක්ක එකට class ගියේ.. A/L කලේ ගම්පහ බණ්ඩාරනායකේ. සිර‍ාවටම දුකයි බං.. පොඩි පොඩි ඇඩ් වල පේන්නෙ නැති තරම් පොඩි චරිත කරලා පුදුම මහන්සියකින් උඩට ආපු කොල්ලෙක්.. මොකක් උනාද මන්දා බං.. :(:(:(:(:(:(:(