Memory Bus speed එකයි capacity එකයි සමාන නම් Dual channel DDR වැඩ කරනවා.. වෙන මොනවත් ඕන නෑ..ඕකට හරියන්නේ PC3L-12800 Ram එකක්. ඔය L කියන්නේ Low voltage (1.35v) උනාට standard 1.5v වලට ඒක support කරනවා. හැබැයි උබේ තියෙන්නේ Low voltage නිසා PC3L එකක්ම ගන්න වෙනවා.