උඩුකය නිරුවතින් උද්ඝෝශණ (+18)
යුක්‍රේනයේ FEMEN සංවිධානය මඟින් කාන්තා අයිතිවාසිකම් හා අනෙකුත් අයිතිවාසිකම් දිනාගැනීම සඳහා උද්ඝෝශණ මෙහෙයවනු ලබන්නේ උඩුකය නිරුවතිනි.
රුසියාවේ ව්ලැඩිමිර් පුටින් ට එරෙහිව උද්ඝෝශණයක.
මේක බලලා උඹලට මොකද හිතුනෙ කියලා මට වැටහුනා... :lol: