ඉතින් යකෝ ගෑණුන්ට ඕනි ඕනි විදියට ව්‍යාපාර කරන්න බෑ. බුසිනෙස් ලව් කියලා එකක් තියෙනවා. උඹලා දෙන්නා පිම්පියො වගේ කථා කළාම උන් එහෙම කියන්නැති. අනික උන් එතන පඩියට වැඩ කරන එවුන්. උන්ට ඕකෙ කළාවක් නෑ. උඹලා නියම පිරිමි වගේ වචන හසුරුවන්න ඕනි මචංලා. අපේ පැත්තෙ නම් පව්මෙන්ට් බුසිනෙස්ස් වුණත් හරියටම යනවා...