කරුණාගේ අරන්තලා භික්ෂු ඝාතනය වෙනුවෙන් ස්
1987 ජුනි මස 02 වැනිදා මහා වාපී විහාරාධිපති පූජ්‍ය දිගාමඩුල්ලේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් අධ්‍යක්‍ෂ හෑගොඩ ශ්‍රී ඉන්දසාර නාහිමියන් තවත් භික්‌ෂුන් පිරිසක් පිරිවරා ගෙන අම්පාරෙන් පිටත් වූයේ අලුයම 5.00 ට පමණය.
භික්‌ෂුන් වහන්සේලා මෙන්ම ගිහියෝ කීපදෙනෙක්‌ද ඒ...