අඹේවෙල ගොවිපලට චාරිකාවක් (New Zealand Farm)
අපි අඹේවෙල ගොවිපලට ගියේ හවස 04.00 ට විතර. අවට පරිසරයේ දේශගුණික තත්වයන් නිතර වෙනස් වෙනවා මේ ප්‍රදේශයේ. නවසීලන්තයෙන් ගෙන්වන ලද විශේෂ තණකොළ සිටුවන ලද අක්කර ගණන් විශාල තෘණ භූමි විශාල ප්‍රමාණයක් මේ ගොවිපල සතුයි. එළදෙනුන්, හාවන් මෙන්ම එළුවන්ද මෙහි සිටිනවා...