Virtusa නං layoff කරෙ නෑ තාම. ලොවෙත් කරන් නෑ. headcounts තියගන්න ඔනිලු project ගන්න අලුතින් එද්දි. මේ සීන් එක ඉවර වෙනකොට හුගක් business boost වෙලා එවි. ලොකු ආයගෙ නම් 10% ද කොහිද කපනවා. bench අයගෙන් 15% කපනවා එකත් ලොකු උන්ගෙන්. associate and enginneer level අයට කිසි කරදරයක් නෑ, salary deduction...