ඔවු උසාවිය තීන්දු කරයි. උබලට මේ ලමයගේ ඔටිස්ම් අදාලයි නමුත් පොලිස්කාරයන්ගේ ළමයි අදාල නෑ. පොලිසියෙන් ගහන විදිහට ගෑහුවා නම් ඕය කොල්ලා ඉතුරු වෙන්නේ නෑ, මූට ගහලා නෑ බන්. ඌ පොරකන හෑටි බලපන් වීඩියෝ එකේ.
මම තව එකක් කියන්නම්. මීට අවුරුදු ගාණකට කලින් නෑගෙනහිර ගියා ග්රීස් යකා සීන් එකක්. මුස්ලිම් ජාවරම් කාරයෝ නේවි කෑම්ප් වටකලා ග්රීස් යකා ඉන්නේ ඒවායේ කියලා. වහාම කෑම්ප් අයින් කරනකම් ඉවත් වෙන්නේ නෑ කියලා. ඒ වෙලාවේ හිටපු ආරක්ෂක ලේකම් කිව්ව කෑම්ප් වටකරන්නේ ත්රස්තවාදියෝ, වහාම ඉවත් නොවුනොත් ත්රස්තවාදීන් සේ සලකා ක්රියා කරනවා කියලා. එදයින් එදා නේවි කෑම්ප් වලට ප්රශ්ණයක් වුනේ නෑ. මේකත් එහෙම පොලිසිය ඉවත් කරන්න ගහන ගේමක් කියලා මට පෙන්නේ. පොලිසිය අයින් කරලා තමන්ගේ හොර වෑඩ කරගන්න මේ සිද්ධිය පාවිච්චි කරනවා