අපි බුද්ධාගම බේරා ගන්න කෑගහල වැඩක් නැ බන්. කරන්න ඕනේ ධර්මයේ හැසිරෙන එක , ශද්ධාව වැඩි කරගෙන පංචසීලය ආරක්ෂා කරගන්න එක .එතකොට තමා බුද්ධාගම රැකෙන්නේ . නැතුව පන්සල් බේරගත්ත . බුදු පිළිම බේරගත්ත කියල බුද්ධාගම බේරගන්න බැ. ධර්මයේ හැසිරෙන අය නැති උනාම බුද්ධාගම කොහොමත් නැතිවෙලා ඉවරයි. තම්බි කරන වැඩ...