1. 047

    ELAKIRI OR FACEBOOK

    elakiri hodai kiyana un mechcharada ban inne ????????????
  2. 047

    තිත් පොළඟා ඇල්ලුවා

    thanks machanla ideas walata. man poddak sarpayo gena interest. igena genath tiyenawa. anyway thanks wewa hamotama...
  3. 047

    තිත් පොළඟා ඇල්ලුවා

    rep iwarai machanla . naththam aniwa ubalata denawa....
  4. 047

    තිත් පොළඟා ඇල්ලුවා

    අඩේ එක කියල දෙන්න බැරි උනානේ.. යකඩ බටයක් මැද්දෙන් කේබල් එකක් දෙකට නවල යැව්වා . එකේ තොන්ඩුව ලොකුවට තියාගෙන පොළග තොන්ඩුව මැද්දට දා ගෙන හිරකරගත්ත . එච්චරි. හරිම සරලයි. හැබැයි පරිස්සම් වෙයල්ලා .1) තොන්ඩුව මලාට release කරන්න එපා . උබ ඉවරයි... 2) වැඩිය තදකරන්නත් එපා . සතා ඉවරයි ...
  5. 047

    සීරියස් ලොකු අවුලක්.. මට උපදෙසක් දෙන්න...

    උබ සිරාවටම පව් බන්. එත් උබත් වැරදි . උබ කෙල්ලට ඇත්ත කියල නැනේ. so කෙල්ලට සේරම වැරැද්ද පටවන්න බැ බොලව්. උබ ඇත්තම කියපන් මචන් දැන්වත්. එතකොට උබට කෙල්ල කව්ද කියල තේරෙයි උබට ආදරේ කරන කෙල්ලෙක් හොයාගන්න එක තමයි හොද උබ ආදරේ කරන කෙල්ලව බදිනවට වඩා ...:yes::yes::yes:
  6. 047

    තිත් පොළඟා ඇල්ලුවා

    වැඩට ගිහින් අපු ගමන් බන් මුව සෙට් උනේ:yes:
  7. 047

    පඩ වලින් ආතල් ගන්න ඕනි අය කියවන්ඩෝ....

    thoo witharak . goo kapan oita wada hodai...
  8. 047

    තිත් පොළඟා ඇල්ලුවා

    සර්පයෝ ගැන දන්නා අය මෙතන පොස්ට් කරන්න...
  9. 047

    ELAKIRI OR FACEBOOK

    elakiriyata jayawewa:):):):):)
  10. 047

    තිත් පොළඟා ඇල්ලුවා

    machan e mu newei, hump nose viper kiyanne mildly venomous ekek. number 6 wage. mona unath buwanam mara porak. athin allanna mara gatak one ban...
  11. 047

    ELAKIRI OR FACEBOOK

    y ban ape un dana taramak danne kellonge pics ne. eth ubata madida?:angry::angry:
  12. 047

    ELAKIRI OR FACEBOOK

    ade ekanam eththa ban. godak data use wenawa elekiri innakota..barida elakiriye inna wadakarayonta meka thawa develop karanna. admin me obe awadanaya pinisai....:yes::yes::yes:
  13. 047

    ELAKIRI OR FACEBOOK

    ade api hamotama thiyenne ekama ideas...marai banz....:):):):):)
  14. 047

    මේනකට_දික්කසාදය ලැබෙයි !

    wesa ganiyak hinda thamage ganiwa atha erapu ballek menaka kiynne...
  15. 047

    ELAKIRI OR FACEBOOK

    thanks machanla....
  16. 047

    තිත් පොළඟා ඇල්ලුවා

    na machan.. y ?
  17. 047

    ELAKIRI OR FACEBOOK

    මචන්ලා... මට FACEBOOK එකට වඩා ELAKIRI එක ආතල්, ෆන් . සිරා ..... උබලගේ අදහස මොකක්ද මේ ගැන ????
  18. 047

    මිත්යාදෘශ්ටිකයන්ගේ අමානුශික ක්‍රියා

    මෝඩ හැත්ත..පව් අපේ එකී ...කෝ අපේ බලදාරීන් නැද්ද මේවට කතා කරන්න ????????
  19. 047

    This is Why Girls Top Exams..!

    ado sira ban..

    No contents