සියලු ආගම් ජාතීන් සහජීවනයෙන් ලන්කාව තුල ජීවත් වෙද්දි තමන්ගේ අය, තමන්ගේ ආගම යෑයි සීමා පනවාගත් අන්තවාදීන් සමග පොදු එකගතාවක්? :eek::eek: පුලුවන්නම් හොඳයි ඉතින් :no::no:
Buddhist, Christian and Tamil people සමගියෙන් සහජීවනයෙන් ඉන්නව
ඒත් මේ සියලු ජාතීන් එක් පිරිසක් සමග පමනක් ඈති මේ නොහොඳ නෝකාඩුව...