මගේ ගානෙ Elakiri කස්ටියට Facebook chat codes සයිට් එකක්
මචන්වරුනි මචන්වරියනි,
මම දෙන්න යන්නෙ ෆේස්බූක් චැට් එකේ නිතරම ඉන්න අයට එලකිරි වගේ බාන්ඩයක්. සොෆ්ට්වෙයාර් ඇඩෝන්ස් මොකුත් නැතුව චැට් එකේ යවන්න පුලුවන් පින්තූර බර ගානක් දාල මම සයිට් එකක් හැදුව. තව පෝස්ට් දානව ලඟදිම. මේ පින්තූරෙ දැක්කම වැඩේ...