1. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    Presentation ekath live newei dunne live kiyala danmata. man CSN ekayi STARSPORT ekai ekata dan baluwe. STARSPORT 5 minute delay stream eketh presentation eka CSN ekata kalin pennuwa.
  2. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    අද දවස විතරක් ගත්තොත් නං හැසිරීම ගොඩක් හොඳයි.
  3. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ජරමර අස්සේ බර කරත්ත :rofl:
  4. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    mahlata poddak dirawanne na wage me scene eka :P
  5. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    chase karana eka honda wei. ethakota indianslata hitha ganna bane kochchara withara target ekak apita denna oneda kiyala match eke bagayak withara gahana kan.
  6. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    oscar ikmanata loku wenawa malawinta kalin. ethakota malawiwa maranna puluwan oscarlata. malawi ekka anith malu mukuth dana eka hari yanne na. un loku malunge hitan podi waral kali nitharama kadan kanawa pitipassen awith. ghost malawi hari oscar hari ekka dammoth stress eken marenna puluwan...
  7. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    wenama tankiyakata hari loku bajanayakata hari dala air stone ekak danna lunu chuttak dala.
  8. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    The game has been officially called off. Sri Lanka are through to the final we won
  9. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඔව් . දැන් කියයි එහේට හිම කුනාටු නිසා කියල. වහින්න බෝල් දෙකක් විතර යවන්න කලින් පේන්නේ නැතිව ගියේ. මැච් එක මැදෙදිත් පේන්නේ නැතිව ගියා ඔයිට කලින් විනාඩි දෙකක් විතර.
  10. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මෙහෙටත් විදුලි කොටනවා අම්බානෙකට. එක පාරටම CSN ගියා. මැෂින් එක බයෙන් බයෙන් දැන්මම දැන ගත්තේ වහිනවා කියලා. Thanks mcn
  11. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    CSN පේන්නේ නැතිව ගියා දැන් විනාඩි දහයකට වැඩියි. අනිත් චැනල් වැඩ. කලිනුත් විනාඩි දෙකක් විතර CSN විතරක් නොපෙනී ගියා. උඹලටත් එහෙමද?
  12. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    math nida gannawa. sleep tight guys :)
  13. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    kata handa thama alla ganna amaru e unata
  14. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    nz, eng echchara ganan ganne nane ban cricket gana katha karaddi. un me yalata mahata form wenne :P lesi wei kiyala hithan hitiye eng,pakis,nz
  15. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    chami neda kiwwe mathaka widiyata. man nan kiwwe, pakis apita lesiy eth wi dinanna one kiyala. wasim akram lankawa kapala dedewwa nisa pakis muladima kapuna eka hodai. anika wi sira team eka. api ekka gahana match arenna anith ewa un dinanna one :rofl:
  16. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ochchara sure karan idala paradunothne mcn mala paninne. nz eka sure karan hitiye udinma. eth le okkoma pichchuwane ape un tika. one magulak kara gaththawe kiyala innawa final ena kan, naththan ape age le pichchenawa mun nisa

    No contents