මාත් පොඩි කාලේ ගුටි කාල තියෙනවා මුලින්ම හිටපු ප්රින්සිපල්ගෙන්. ඒ ප්රින්සිපල් ගියාට පස්සේ ආපු ප්රින්සිපල්ලා තමා ළමයින්ට බය. මුලින්ම හිටපු ප්රින්සිපල්ට ඉස්කෝලේ හිටපු වැල්ල පල්ලෙහා කොල්ලෝ දෙපාරක් විතර ගහල තියෙනවලු. ඔය උපුල් තරංගලගේ පැත්තේ කොල්ලෝ තමා. එක පාරක් පොලීසියෙන් ඇවිත් අයියා කෙනෙක් ජීප්...