1. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    starsports eke nikan dena delayed stream ekath dan na neda?
  2. රජ්ජුරුවෝ

    හූනියම්

    owa karanawa kiyala salli garana eka ada kale minissu karanne. ohoma deyak kohama hari karanna puluwan kamak thibila thibunath, oya dewal karanna puluwan manussayek hoya ganna nan kohomawath bari wei
  3. රජ්ජුරුවෝ

    සද්ධර්මාලංකාරය සාහිත්‍ය කෘතියක් පමණයිද?

    රිප්ලයි කරපු හැමෝටම ස්තූතියි. හැමෝම වගේ කියන්නේ මේක මිනිස්සුන්ව පවින් වලකන්න ගොතලා ලියපු දෙයක් වෙන්න ඇති කියලා. නරකක් වගේම හොඳකුත් වෙනවා තමා මේ වගේ බොරු වලින්. මොනා උනත් මං නං පෞද්ගලිකව හිතන්නේ මේකෙන් බුද්ධ ධර්මයට වෙන හානිය වැඩියි කියලා කාලයක් ගත වෙද්දී.
  4. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    WEST INDIES දාපු සීන් ටික නං අවුරුද්දටම ඇති :D ෆුල් ෆන් එකක් දුන්නා හැබැයි බලන් හිටපු හැමෝටම :rofl:
  5. රජ්ජුරුවෝ

    සද්ධර්මාලංකාරය සාහිත්‍ය කෘතියක් පමණයිද?

    කිසිම දෙයක් හොයල බලන්නේ නැතිව පිළිගන්න එක අනවශ්‍ය වැඩක්. අපි බුද්ද ධර්මය ගැන දැන ගත්ත ත්‍රිපිටකයෙත් සඳහන් වෙන්නේ ඒ විදියට හොයල බලල පිළිගන්න කියලා. මේ දේවල් වල සත්‍යතාවයක් නැත්තන් මේ දේවල් බැහැර කරන එක බුද්ද ධර්මයට හොඳයි කියල මට හිතෙන්නේ. නැත්තන් බුද්ද ධර්මයත් කිසිම පදනමකින් තොරව ලියවුනු ග්‍රන්ථ...
  6. රජ්ජුරුවෝ

    සද්ධර්මාලංකාරය සාහිත්‍ය කෘතියක් පමණයිද?

    ඒවගේ සත්‍යතාවය ගැන කොහේදීවත් ප්‍රශ්ණ මතු වෙලා නැද්ද? ඔය දේවල් දැන ගත්තේ කොහොමද කියන එක එහෙම කොහේවත් සඳහන් වෙලා තියෙනවද? බොරු කියන එක නං එච්චර හොඳ දෙයක් කියලා මං දකින්නේ නෑ. මේක බොරුවක් නං මේකෙන් බලාපොරොත්තු වෙන දේ කොහේවත් තියෙද්දී, මිනිස්සු බුද්ද ධර්මයෙන් ඈත් වෙන්නත් පුළුවන්.
  7. රජ්ජුරුවෝ

    සද්ධර්මාලංකාරය සාහිත්‍ය කෘතියක් පමණයිද?

    එහෙම කිසිම සඳහනක් නෑ මචන්. අනික එහෙම කරපු අවස්ථා බුද්ද කාලයේවත් අහන්න නෑ නේද, වෙනත් රතතන් වහන්සේ කෙනෙක් තවත් රහතන් වහන්සේ කෙනෙක්ගේ කර්මය ගැන තමන්ගේ රහත් බලයෙන් හොයල බලල ප්‍රකාශ කරපුවා. රහතන් වහන්සේලාත් බුදු හාමුදුරුවන්ගෙන් තමා මං හිතන්නේ වෙන කාගේ හරි කර්ම බලය අහලා දැන ගත්තේ. අඩු ගානේ රහතන්...
  8. රජ්ජුරුවෝ

    සද්ධර්මාලංකාරය සාහිත්‍ය කෘතියක් පමණයිද?

    මෙහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. තෙල් කටාරම තුළ පිරිණුවන් පෑ රහතන් වහන්සේ තමන්ගේ කර්මය යම් විදියකින් දැන ගත්තත් ඒක කාටවත් කියලා නෑනේ. ඉතින් ඒක රචකයා කොහොමද දන්නේ?
  9. රජ්ජුරුවෝ

    සද්ධර්මාලංකාරය සාහිත්‍ය කෘතියක් පමණයිද?

    සද්ධර්මාලංකාරය සාහිත්‍ය කෘතියක් පමණයිද? සද්ධර්මාලංකාරය සාහිත්‍ය කෘතියක් පමණයිද? Fb එකේ 'Path to Nirvana - නිවන් මාර්ගය' පේජ් එකේ සද්ධර්මාලංකාරයෙන් උපුටා දක්වන දේවල් වල සත්‍යතාවය තහවුරු කර ගන්න බෑ මට නං ගොඩක් වෙලාවට. ඉතිහාසයේ එන සත්‍ය සිදුවීම් වලට අදාළව ඒකට හේතු වුන පූර්ව කර්මය රචකයා එයාට...
  10. රජ්ජුරුවෝ

    ELAKIRI MIN MADURA

    අඩි දෙක හමාරක් තුනක් විතර ලොකු වෙනවා කියලා මතක තියන් පටන් ගන්න. උන් ලොකු වෙද්දී ගෙදර ඉතිරි වෙන කෑමත් මදි වෙයි උන්ට. කෑම මදි උනොත් ටැංකියේ ඉන්න අනිත් මාළු කනවා කිසිම අනුකම්පාවක් නැතිව
  11. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ow. accidentally nan out. habai shirt eka goniyak wage karan alluwoth out na :P
  12. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    :) ela mcn. batterge kohe hari wadila allana eka gana nan mata awlak thibune na. helmet case eka thama danan hitiye naththe. man hithan hitiye kohe wadila alluwath out denawa kiyala. ara umba kalin kiwwa aravinda out una eka pothe hatiyata nan out neda methana kiyala thiyena hatiyata.
  13. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ow passe dakke delete kara anna :)
  14. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    man delete kara eka. theruma dala man post karddi :)
  15. රජ්ජුරුවෝ

    මාගේ හීනේ සැගවෙනා....

    තනුවකට අනුව ලියපු එකක් වගෙයි

    No contents