පොලීසියේ එක්කෙනෙක් සාමාන්‍ය මනුස්සයෙක්ගෙන් පහර කනකොට, පොලීසියෙන් සාමාන්‍ය මිනිස්සු 1000කට වත් වට කරන් හරි අත පය බැඳ දාලා හරි පහර දෙනවා. ඒ පහර කාපු සාමාන්‍ය මිනිස්සු 1000ගෙන් 999කට නීතියෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැති වුනාට, පොලීසියේ 1000ක් පහර කෑවොත් පහර දීපු සාමාන්‍ය මිනිස්සු 1000ට අමතරව තව...