1. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ඕකේ අපේ හයිවේ එකත් නොන්ඩි කරලා තිබුනා එක පාරක්
  2. රජ්ජුරුවෝ

    අඩියක්_තියන්නෙ_නෑ_හරිද_ඩෝ...

    ඔය අහිංසක විදියට හැදිච්ච ලැජ්ජා භය තියෙන බල්ලෝ :) නපුරු බල්ලෙක්ට අහු වුන දාට ඕනේ පූසොන්ගේ චන්ඩි පාට් බලන්න
  3. රජ්ජුරුවෝ

    කර්මය

    bump kalinuth dakala thiyenawa
  4. රජ්ජුරුවෝ

    ..::Football III::..

    football is always enjoyable than cricket, but we rarely get a chance to play
  5. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    මැතිව්සුයි කුසලුයි විතරනේ බං අද ගැහුවේ. කුසල් දීපු ස්ටාර්ට් එකෙන් වැඩක් ගත්තේ නෑ. ඒ ස්ටාර්ට් එකේ හැටියට 200කට යන්න තිබුනා අනිත් කට්ටියත් ගැහුවා නං
  6. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ara anthima toss ekath 6k wunanan unta dinanna one lakunu gana hari. 6 ewa eka digata gahaddith toss danmane :growl:
  7. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ow retire wenna adahasahakwath na. mahelai sangaitath wada awuruddak wadimal. ada hathare ekakuth nawaththuwe na.
  8. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    dilshanuth yanawa nan hari e ekkam poddak hitapan mcn math enawa kiyala
  9. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    නවත්තන්න පුළුවන් හතරේ ඒවා හතරක් නැවැත්තුවේ නෑ අපේ අය. පඩි අවුල් නිසාද මන්දා. අඩු ගානේ හරියට ට්‍රයි කරේ වත් නෑ ඒවා නවත්තන්න
  10. රජ්ජුරුවෝ

    ගයාන් වික්‍රමතිලකගේ කැත වැඩ

    ගයාන් චතුරිකා අතරෙත් ප්‍රශ්න කියලා ලඟදි ආයේ ගොසිප් වල හිබුනා. ඕක ගොඩක් නළු නිළියන්ගේ හැටි. සාමාන්‍ය මිනිස්සුන්ට නළු නිලියෝ ගැලපෙන්නේ නෑ මට හිතෙන්නේ. දරුවෝ ගැන හොයලා බලන්නේ නැති අය සාමජයෙන් කොන් කරන්න ඕනේ කොහේදී උනත්.
  11. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    එහෙම කියන්න එපා. වසීම් අක්රම්ට අනුව T20 වර්ල්ඩ් කප් එක දිනන්න වැඩියෙන්ම ඉඩ තියෙන ටීම් එක. :P පාකිස්තානේ මුල් වටයෙන්ම කැපිලා ගිහින්, ලංකාව තේරුණොත් කමෙන්ටරි පැත්තෙවත් එන එකක් නෑ ආයේ.
  12. රජ්ජුරුවෝ

    ෴|| ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

    ochchara wada danna bari wei honda bowling attack thiyena teams ekak ekka :)
  13. රජ්ජුරුවෝ

    Help my Brother's Son

    ඉක්මන් සුවය පතනවා!!!
  14. රජ්ජුරුවෝ

    Gokkola Tharuwa?????

    kali 6 wena wenama hadala ekathu karala wage. balan hadanna barida eka kallak? cone eka wage gok kolayak roll karala, madin addama puluwan wei samahara wita.
  15. රජ්ජුරුවෝ

    වල්ලපට්ටා

    man dan na mcn. mata nikan mathakayak thibuna kzone mona hari oya gana kiyala thibuna kiyala. ekai. hondama wade thama wildlife wage thanakin ahala wisthara hoya ganna eka.

    No contents