ලෝකේ අමුතුම අමුතු දේවල් :)
පෙන්ග් _ 1995 ශෙන්හායිවල ට්‍රෙක් එකක් බඩ ප්‍රදේශයෙන් ගමන් කරල අනතුරට පත්වෙල්ල තියෙනවා.
ඔහුගේ ඇගෙන් ඉතුරු වෙලා තියන්නේ මේ අනතුරෙන් සෙන්ටිමීටර් 78යි දැන් ඔහු සම්පුර්නයෙන් සුවය ලබල ඔහුගේ වෙලද සැලක් විව්ර්ත කරල සතුටින් ජීවත් වෙනවා. කඩේ නම ඇවිල්ල "භාග මිනිසා භාග මිල වෙලද...