මග_මරුවන්ට චීනයෙන් පාඩමක්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මග_මරුවන්ට චීනයෙන් පාඩමක්

    මග මරුවන්ට චීනයෙන් පාඩමක්



    මහපාරේ ‘‘රේස්‘‘ යෑමට ගොස් ජීවිතයෙන් වන්දි ගෙවූ පුද්ගලයෙකුගේ මළ සිරුර අන් අයටත් දැක ගැනීමේ අරමුණින් අනතුර සිදුවූ ස්ථානයේම වැටී තිබෙන්නට ඉඩ හැරීමට චීනයේ කුන්මින්ග් නගරයේ පොලිසිය කටයුතු කර තිබුණි.
    මියගිය පුද්ගලයා තවත් මෝටර් රථයක් හා තරගයට රිය පදවාගෙන පැමිණ ඇති අතර මාර්ගයට වෙනත් අතුරු මාර්ගයකින් ඇතුළු වූ වෙනත් මෝටර් රථයකට ඉඩ දීමට යාමේදී තම මෝටර් රථයේ පාලනය ගිලිහීමෙන් මෙම අනතුර සිදුව ඇති බවක් පෙනෙන්ට ඇතැයි පොලිසිය කියයි.
    පාලනය ගිලිහුණු මෝටර් මාර්ගය අයිනේ තිබූ ගසක වැදී විසිවී ඇත්තේ රියැදුරාද අසුනින් මාර්ගයට විසි කරමිනි.ඒ හා සමගම පසුපසින් පැමිණි මෝටර් රථයකට හසුවීමෙන් ඔහු ක්ෂණිකව මරණයට පත්ව ඇත.
    අනතුර සිදුවූ ස්ථානයට පැමිණි පොලිසිය කළේ වෙනත් අවස්ථාවකදී මෙන් මළ සිරුර වසා දමනවා නොව එය ප‍්‍රදර්ශනය කිරීමට ඉඩ හැරීමයි.මාර්ගයේ ගමන් කළ ළමුයින් වැඩිහිටියන් ඇතුලූ සියළු දෙනාටම අනතුර හොද හැටි දැකබලා ගැනීමට පොලිසිය අවස්ථාව ලබා දුන් සෙයකි.
    මළ සිරුර රෝහල කරා ගෙනයාමට පොලිසිය කටයුතු කළේ පැයකුත් ගතවූ පසුවය.
    මාර්ගය දෙපස වෙසෙන්නන් පොලිසියේ කි‍්‍රයාපිළිවෙත අගය කරමින් පැවසූවේ මෙම මාර්ගයේ ‘‘රේස්‘‘ පැදීමේ යෙදෙන්නන්ගේ අඩුවක් නැති බවත් මෙම සිදුවීම දැක හෝ ඔවුන් මිීන් පසුවවත් නිවැරදිව රිය පදවන්නේනම් එය යහපත් බවත්ය.




    1375664_629386223780131_359314032_n.jpg


    1380125_629386240446796_1506110840_n.jpg


    1385798_629386227113464_1876569921_n.jpg


    1383369_629386267113460_1485532117_n.jpg


    1375805_629386277113459_185723105_n.jpg


    1375664_629386223780131_359314032_n.jpg



    උඹලටත් කියන්නේ මචාංලා පාරේ යනකොට අනිත් මිනිස්සු ගැන වගේම තමන්ගේ ජීවීතේ වටිනාකම ගැනත් හිතන්න...
     
    • Like
    Reactions: baba2

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සල්ලි වැඩි වෙලා ඌ මලා.. ඔකනේ කියන්නේ කැබ්‍රීල්ලේ වල යන්න එපා කියලා.. හොද හයිය හත්තිය ඇති වහලයක් තියන එවල පලයව්..
     
    Last edited: