1. jay o

    බොක බර දුක බර වී

    Thanks ban...
  2. jay o

    ගයාත්‍රි ඩයස් අලුත් සෙට් එකක් පට්ට ලස්සන&#3514

    මගේ ජීවිතේ දැකපු ලස්සනම ටෙලි නිලිය.අතේ ඇඟිලි ටික දැක්කම නම් පොඩ්ඩක් පේනවා රැලි වැටිල තියෙනවා..අළුත් පින්තූර ටිකක්...රෙප් 5+
  3. jay o

    බොක බර දුක බර වී

    බොක බර දුක බර වී උපුටා ගැනීම හිස් අහස බ්ලොග් ස්පොට් මගිනි... හුදෙක් විනෝදය සඳහා පමණක් කියවන්න... හෙල බස දැන පර තෙරටම ඉංගිරිසිය නොම දැනේ පෙර දිනයක උන්නයි මම ගමක දිවිය ගෙවමිනේ වේග තැපෑලෙන් දිනයක ලැබුණයි ලියුමක් මට ඉල්ලුම් කල රැකියාවක පළමු පරික්‍ශනයට දහස් ගණන් මල් පිපුණා මගෙ සිංහල හිත මත...
  4. jay o

    ගුලි කවි

    BUMP...
  5. jay o

    ගුලි කවි

    තෑන්ක්ස් බන් රෙප් වලට... ගුලිය දැම්මම එන ආතල් එක නම් කියලා වැඩක් නෑ...දාන අය තමයි ඉතින් ඒවා දන්නේ...කලබලයක් නෑ කට්ටිය පාඩුවෙමයි ඉන්නේ... හික්ස්...
  6. jay o

    ගුලි කවි

    එළම තමයි...කන්න කන්න ආස හිතෙන් ගුලි...
  7. jay o

    ගුලි කවි

    ගුලියක් දාමුද? එල එළ...Thanks ;););););)
  8. jay o

    ගුලි කවි

    තෑන්ක්ස් මචන් රෙප් වලට... ගුලි දැන් ගනන් ගිහින් නේ?
  9. jay o

    ගුලි කවි

    [බෙහෙත් බඩු කඩේකින් පුංචි මුදලට රැගෙන දවටනේ ඉවත් කර කටේ දාගෙන සෙමින උඩු තල්ලේ තියාගෙන නිරන්තරවම උරන ගුලිය නුඹ ගුලිය නුඹ පිරිමි දුක් ගිනි නසන පහේ ටොපි වෙලා ටික කලක් නුඹ රජ කලේ සකල දුක් නසා අප හක්ක තුළ දඟ කලේ දතේ ලෙඩ බඩේ ලෙඩ තත්පරෙන් දුරු කලේ අපේ කරුමෙටයි නුඹ හතළිහට වැඩි කලේ පැණි රසද ඇඹුල...
  10. jay o

    කාජල් අක්කට purse එක නැත්නම් මාර වැඩේ වෙන්නෙ

    ඔච්චරම අමාරුව නම් ගලේ ෆොටෝ එකක් වදිනකොට මොන මගුලට ඇඳන් එනවද මන්ද.නොදරුවෝ වගේනේ.පැපරාසියෝ බලන් ඉන්නේ මුන්ගේ ජන්ගි කොටේ පේන විදිහේ ෆොටෝ එකක් අරන් වැඩිපුර කීයක් හරි හොයා ගන්න.බොරුවට ඉතින් වහ ගන්නවා... :yes::yes::yes: :cool::cool::cool: ;););)
  11. jay o

    Kim Kardashian Surfing in Bikini in Mexico

    නිරුවතට වඩා අඩ නිරුවත සෘංගාරයි දරුවා...!
  12. jay o

    ~~~~~ශලනි~~~~~

    හෆ්ෆා මේකි ක්ලබ් ඩාන්සින් වලට බැස්සා කියන්නේ ඉතින් හරි තමයි.දැන් නම් ඉතින් බය වෙන්න දෙයක් නෑ ඕන අයියා කෙනෙක්ට බය නැතුව අත ගහන්න පුළුවන්...මෙයා තවත් ඉහලටම යයි...
  13. jay o

    ලෝක විනාසය ගැන ඔට්ටුවක් ඇල්ලූ වික්ටර් මා&#3512

    සිර කියන්නේ බන් මරු සිරා...එකක් නෑර මුල ඉදන් කියවන් යනවා මම.මාරම ඩයල් එකක් බන් මේකා නම්.කතා වලට වැඩිය මූ මේක ලියන විදිහට තමයි බන් ආස හිතෙන්නේ.ඔෆිස් එකේ වැඩ පැත්තක දාල උදේ ඉදන් මේක කියවනවා... :yes::yes::yes::yes::yes::cool::cool::cool::cool::cool:
  14. jay o

    ලෝක විනාසය ගැන ඔට්ටුවක් ඇල්ලූ වික්ටර් මා&#3512

    ලෝක විනාසය ගැන ඔට්ටුවක් ඇල්ලූ වික්ටර් මා&#3512 උපුටා ගැනීම හිස් අහස බ්ලොග් වෙබ් අඩවියෙන්.කතෘ සඳරු.මෙහි සම්පූර්ණ අයිතිය ඔහු සතුයි. "මේ අවුරුද්දේ ලෝක විනාසේ වෙනවා කියන කතාව සහතික ඇත්ත ! “ වික්ටර් මාමා එහෙම කියාගෙන උදැහැනැක්කෙම තුම්මං හන්දියේ පොල්ලතු කඩේට ගොඩ වෙද්දී මමයි මගෙ ගෝලයා උක්කුවයි...
  15. jay o

    ලොක විනාසය ගැන ඔට්ටුවක් ඇල්ලූ වික්ටර් මා&#3512

    23 බලලා ගිහින් බම්ප් එකක් වත් නෑ...කැතයි හොඳේ...
  16. jay o

    රන්ජන් සහ අනාර්කලී

    මොකක්ද පොප්සියෝ ඒ කතාව...
  17. jay o

    රන්ජන් සහ අනාර්කලී

    මට හිතෙන විදිහ- කවුරු මොනවා කිව්වත්, රන්ජන් පොන්නයා කියලා පට්ටන්දර ගැහුවත් ඌ හරි.මොකද කලාකරුවෙක් කලාකාරියක් විවාහ වෙලා නිකන් චොර වෙනවට වඩා හොඳයි මේ විදිහට තනිකඩව ඉඳලා ගන්න ආතල් ටික ගන්න එක.දැන් පෙනවනේ අතුල-සමිතා, නෙහාරා-මේනක මොන තරම් විලි ලැජ්ජාවක්ද?එහෙම බලද්දි ඉතින් තනිකඩව මෙහෙම ඉදන් ආතල් ගන්න...
  18. jay o

    ලොක විනාසය ගැන ඔට්ටුවක් ඇල්ලූ වික්ටර් මා&#3512

    ලොක විනාසය ගැන ඔට්ටුවක් ඇල්ලූ වික්ටර් මා&#3512 උපුටා ගැනීම හිස් අහස බ්ලොග් වෙබ් අඩවියෙන්.කතෘ සඳරු.මෙහි සම්පූර්ණ අයිතිය ඔහු සතුයි. "මේ අවුරුද්දේ ලෝක විනාසේ වෙනවා කියන කතාව සහතික ඇත්ත ! “ වික්ටර් මාමා එහෙම කියාගෙන උදැහැනැක්කෙම තුම්මං හන්දියේ පොල්ලතු කඩේට ගොඩ වෙද්දී මමයි මගෙ ගෝලයා උක්කුවයි...
  19. jay o

    රන්ජන් සහ අනාර්කලී

    අඩෝ මූ නිකන් පොප්සියා වගේ ඉදන් වටේ පිටේ ඉන්න හැම කෑල්ලටම ගේම දෙනවා. දුමින්දයා නැති අල්ල පනල්ලේ මූ මේකිටත් දුන්නා එහෙනම් පාර...

    No contents