රටේ ඇත්ත ප්‍රශනයක් මේක ,
ජාති case එකක් නැහැ මෙතන 100%
පක්ෂ වලට කඩේ යන පොන්නයෝ , ඒකට ජාති වාදී මගුලක් අදිනවා
එක පොන්නයෝ ටිකක් කඩේ යන කියනවා මුස්ලිම් case ලු ,අනිත් පැත්තේ පක්ෂ වලට කඩේ යන පොන්නයෝ ටික කියනවා බොරු ජාති වාදී රැනඩු ලු .
දියළුම උනත් එකයි ,
යන වාහන වලට යන්න දෙන්නේ නැහැ එතන ඉන්න...