Aflatoxin ලිමිට් එක වැඩි කරා වගේ වගේ තමයි
cabinet එකෙන් කිව්වම ගෙදර තියෙන 240V max හදපු 230v items magic බලෙන් , max එක 253v ට වැඩි කර ගන්නවා ,
Aflatoxin level එක වැඩි කරා max අවසර තියෙන්න දැන් ලනකවේ බූරුවොන්ගේ ළමයිට තාම සමපෝෂ ,ත්‍රිපෝෂ ,සුපෝෂ දෙන Aflatoxin විස නැහැ ළමයි cabinet එකෙන් කිව්වා...