සිංහල ඇහුවේ youtube . අද යෝඋටුබේ play ලිස්ට් එක බලන් සිංහල සිංදු දාල play ලිස්ට් එකක් හැදුව
spotify එකේ සිංහල සිංදු අහද්දී එපා වෙනවා song එකෙන් එකට සද්දේ අඩු වැඩි කරන්න ඕන , auto adjust වෙන්න දැම්මත් වැඩක් නැහැ .
ලංකාවේ sound engineering කරන උන්ගේ mastering වැරැද්ද