1. S

    බොන්සායි හදමු

    "bon" = tray or container, "sai" = plant මේ නමන විදිහ වැඩ මම කරා ඉස්සර කියතිකින් කපල , ඉටිකොලෙකින් එතුව වතුර නොයන්න , ඒක රත් වෙනවට රෙදි පටියක් එතුව
  2. S

    දැන් කළුතරත් සුද්දොන්ට

    කොළඹ , හික්ක ,තංගාල්ල etc ,අරුගම්බේ, කන්ඩි,නුවර එලිය ඉස්සරත් සුද්දොන්ට විතරයි තැන් ඕන තරම් තියෙනවා ඉස්සර ඉඳන්ම , දැන් කළුතරත් සෙට් වෙලා
  3. S

    Ponna Hingana SE Companies Karana hinganne

    meka mokadsa danne mehema pot godak dakala thiyenawa , dan ekak wath nha ,un kalen kaleta alurh startups patan aran interns la aragena projects karala maru wenawa, padi ehemath aduwen samagra pot wala deela thiyena cases dakala thiyenawa. aluth names walin un aye wena ewa karanawa samahara...
  4. S

    තේරුම , රට ගිහින් එකක නැවතුන එකක් ගැන කියන එකක් වගේ

    දුර අෑත දේශෙන් මෙහි අා දිනේදී... මට දී නවාතැන් මේ පුංචි කුටියේ... මට පෑ ඔබේ අාදරේ... නොමැකී තියේ මා හදේ... වෙන්වී මෙසේ මා යමි මේ සැදෑවේ... ඔබ පෑ සිනාවන් මතකේ මවාලා... නික්මී ගියත් මේ ලෙසින්.. පිටමං නොවේ ඔබෙ සිතින්.. අප දෙදෙනා දිහා බල බලා... පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා...
  5. S

    ලංකාවේ A/L syllabus එකේ ඉඳන් paper හදන උත්තමයෝ දක්වා සේරම වැඩ්ඩො, තව තමන් හදන paper වලට පොත් විකුණන වැඩ්ඩො

    මම නම් මෙහෙම එකෙක් ගැන අහලත් නැහැ , දෙරණේ video එක බැලුවෙත් නැහැ or අනිත් video එක , comments බැලුවේ fun එකට අපිට අදාල වෙන එකම දේ තමයි මෙහෙම දේවල් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව A /L syllabus එකට දාන එක මේක යෝඋටුබේ එකේ තිබ්බ එකක් ඇත්තද දන්නේ නැහැ මෙයාගැන A/L physics සිලබස් එකෙත් සුපිරි...
  6. S

    රට ගිහින් එකක නැවතුන එකක් ගැන කියන

    දුර අෑත දේශෙන් මෙහි අා දිනේදී... මට දී නවාතැන් මේ පුංචි කුටියේ... මට පෑ ඔබේ අාදරේ... නොමැකී තියේ මා හදේ... වෙන්වී මෙසේ මා යමි මේ සැදෑවේ... ඔබ පෑ සිනාවන් මතකේ මවාලා... නික්මී ගියත් මේ ලෙසින්.. පිටමං නොවේ ඔබෙ සිතින්.. අප දෙදෙනා දිහා බල බලා... පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා...
  7. S

    අලියෙක්ගෙන් ඉල්ලන් කන විදිහ

    මුන් බේරපු මිනිස්සුන්ටත් සද්දේ දානවා වගේ පේන්නේ කළු අත් නැති එක ඇඳන් ඉන්න එකා
  8. S

    පාරේ වැරැද්ද

  9. S

    බෝඩිම

  10. S

    සුද්දොන්ට නොමිලේ නවතින්න දෙන මුවාවෙන් සෆාරි ටුවර්ස් විකුණන විදිහ

    couch surfing කියන නොමිලේ නවතින්න දෙන එකේ ඇඩ්ස් දාල , එකේ නවතින්න ඉන්දියන් සුද්දෙක් ඇවිත් , ආවම ඌට නොමිලේ නවතින්න ඕන නම් සෆාරි tour එකක් buy කරන්න කියල :P

    No contents