1. Saruman

    මොන නැකැත් ද බන් මේ

    පෝය දවස තීරණය කරන්නෙ මහනායක හාමුදුරුවරු නෙමේ කියල නොදන්න මොන්ටිසෝරි ළදරුවො එලකිරියෙ ඉන්නවනෙ.
  2. Saruman

    කෙල්ල කොටට අඳින එක ගැන

    :yes: :yes: මුස්ලිම් උන් තමා හොදම කොන්ද පන තියන පිරිමි.
  3. Saruman

    කෙල්ල කොටට අඳින එක ගැන

    තමන්ගෙ කෙල්ලො ඇග පේන්න අදිනවනම් ඒ යාලුවෙලා ඉන්න කොල්ලන්ගෙ කොන්ද පන නැතිකම කියල ළගදි එක දේශකයෙක් කිව්ව.
  4. Saruman

    රටම කැළඹූ පාතාල නායකයින් ලංකාවට විශාල තර&#3530

    එතකොට උන් යුරෝප් වල හැංගිලා ඉන්නෙ එහෙ නීති තදටම ක්‍රියාත්මක වෙන හින්දද?
  5. Saruman

    සීගිරි චිත්‍ර බොරුවක්ද?

    තවත් ඔය කතාවම කියනව. https://youtu.be/uXSz-Nw42KE?t=90
  6. Saruman

    උබලට නිදහසක් නැහැ

    ඒත් ලංකාවෙ කුල බේදය දරුණුවට තිබ්බ කියල නොක්ස්ගෙ පොතේම සදහන් වෙනව නේද? මෙතන තිබ්බට ස්ත්‍රීන්ගේ හැසිරීම සුවිනීතයි කියල ඒ කාලෙ කාන්තාවන්ට පවා උඩු කය වසන්න තහනම් කුලයක් තිබුන කියල නොක්ස්ගෙ පොතේම තියනව මන් දන්න විදිහට.
  7. Saruman

    මේ කපේට දියුණු වෙයි ද ?

    පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුව අළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ තීරණය කරන මිනිස්සු ඉන්න රටක්, රටේ දියුණුවට අදාළ නෑ. දියුණුයි කියන රටවලුත් 13 සිකුරාදාවක් ආවොත් බහුතරයක් නිවාඩු දාළ ගෙදර ඉන්නව කියන එක දනගත්තොත් හොදයි. මිනිස්සු බහුතරයක්?? :P ඔව් බහුතරයක් තමා. මේ අවුරුද්දේ ඔක් 13 එහෙමයි...
  8. Saruman

    මේ කපේට දියුණු වෙයි ද ?

    පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුව අළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ තීරණය කරන මිනිස්සු ඉන්න රටක්, මිනිස්සු බහුතරයක්?? :P ඔව් බහුතරයක් තමා. පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත් ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැන තීරණය කරන මිනිස්සු ඉන්න රටක්, මිනිස්සු හිතන විදිය අනුව රට දියණු වෙයිද නැද්ද කියලා...
  9. Saruman

    මේ කපේට දියුණු වෙයි ද ?

    හොරකමට බය නැති හොරකමත් සාධාරණීකරනය කරන මිනිස්සු ඉන්න රටක්, කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කියාගත්තු ගොබ්බයො සෙට් එකක් ඉන්නව. උන්ට පක්ෂෙ නායකයො මොන වැරද්ද කරත් හරි තමා. නීතියක් තිබ්බට ඒක ක්‍රියාත්මක කරන් නැති රටක්, ඇත්ත රට වෙනුවෙන් තමන්ට වගකීමක් තියෙනවා කියලා පිළිනොගන්න මිනිස්සු ඉන්න...
  10. Saruman

    මේ කපේට දියුණු වෙයි ද ?

    පොල් ගෙඩිය බිදින කොට පෙරළෙන පැත්ත අනුව අළුත බැදපු කසාද ජෝඩුවගේ පවුල් ජීවිතේ තීරණය කරන මිනිස්සු ඉන්න රටක්, රටේ දියුණුවට අදාළ නෑ. දියුණුයි කියන රටවලුත් 13 සිකුරාදාවක් ආවොත් බහුතරයක් නිවාඩු දාළ ගෙදර ඉන්නව කියන එක දනගත්තොත් හොදයි. පෝරුවෙදි මනමාලිට ඔළුව කැක්කුමක් ආවොත් ඒකෙන් ඒ කෙල්ලගේ පතිවත ගැන...
  11. Saruman

    IT Vacancies at SriLankan Airlines

    කෝ බන්?
  12. Saruman

    කාන්තාවො

    මන් අහපු ප්‍රශ්නෙට උත්තර දීපන්.
  13. Saruman

    කාන්තාවො

    මොකද්ද බන් මේ කතාව. කොහෙ තියන මූලාශ්‍රයක් අරන්ද දැම්මෙ. ළමයි වැඩිඋනා කියල ඩොයිලිට පුදුම වෙන්න දෙයක් තිබ්බෙ නෑ. ඒ කාලෙ මොන රටෙත් ගෑනුන්ට ළමයි හුගක් හිටිය. ඕක අඩු උනේ උපත් පාලන ආවට පස්සෙ. එහෙම තියන ලිපියක් තියනවනම් මූලාශ්‍රයක් දාපන්.
  14. Saruman

    kellekuta job ekak hodayala denna

    A/L කරගෙන ඉන්න කියපන් ඔක්කොටම කලින්.
  15. Saruman

    Sri Lanka Customs Exam 2017

    Thanks මචන්. හුගක් කෙල්ලො ඉතින් බයයි මෙතන ටිකක් හොරු අල්ලන වගේ සීන් එකක් තියන හින්ද.
  16. Saruman

    Sri Lanka Customs Exam 2017

    කවද විතරද දන්නෑ නේද බන් එන්නෙ පාස් උන්ට?
  17. Saruman

    ජාතික හැදුනුම්පතෙන් වයස ලිංගය කියන්නේ මෙ

    මන් ඉපදිලා තියෙන්නෙ අධික අවුරුද්දක නෙමේ. මගෙ උපන්දිනේ තියෙන්නෙ පෙබරවාරි වලට පස්සෙ. ඒත් පෙබරවාරි 29 තියනව කියල ගනන් කරොත් තමා මගෙ දිනේ හරියට එන්නෙ.
  18. Saruman

    උපන්දිනයෙන් අයි ඩී ඒක හොයන්න පුළුවන්ද

    දැන් අළුතෙන් එන ID වල ඉංග්‍රීසි අකුරු නෑ. ඉලක්කම් දොළහක් තියෙන්නෙ.
  19. Saruman

    බොන රෙද්දක් බීපිය සිවුරු ඇරලා...

    උඹ සෝමාරාම ගැන කියල කතාව වෙන පැත්තකා ගෙනියන්න යන්නෙ. සෝමාරාම කරපු දේ වැරදියි එයාල දඩුවම් හම්බ උනා. ඒත් මන් කියපු එකා ඇත්තටම හාමුදුරු කෙනෙක් නෙමේ බොරුවට සිවුරක් දාගෙන රගපු එකෙක්. හරියටම කිව්වොත් උඹල වගේ ඩයල් තමා බුද්ධාගමට අපහාස කරන්න හිතාගෙන සිවුරු දාගෙන එක එක මගුල් කෙලිනව. ඊට පස්සෙ මාට්ටු වේගන...

    No contents