මචන් මන් මේ මට හිතුනට අහන්නෙ. අපිට කැම්පස් යනකොට දුන්න වගේ සුකුරුත්තන් ට්‍රේනින් එකක් හරි යනවද බන් කස්ටම් එකට. ඒකට වෘත්තිමය පුහුණුවක් ඕනනෙ බන්. කැම්පස් යනකොට තිබ්බෙ ඇත්තම කිව්වොත් ට්‍රේනින් එකක් නෙමේ ආතල් එකක්. ඒත් මේක ඊට වඩා වෘතිමය මට්ටමක තියෙන්න ඕනනෙ. අනිත් එක ඔතෙන්ට යන උන් ඔක්කොම මුල ඉදන්ම...