1. Saruman

    Shangri-la වලත් පණුවෙක්

    https://www.facebook.com/share/v/1NjYaBAQjh/ සිරාවටම හිතාගන්න බෑ මේ වගේ කොලිටි හොටෙල් එකක මෙහෙම වැඩක් වෙයි කියල. මේක හොටෙල් එකට මඩ ගහන්න කරන ගේමක් කියලත් හිතෙනව. උඹලට එහෙම හිතෙන්නෙ නැද්ද?
  2. Saruman

    මහින්දට සුනාමි හොරා කියන්න කාටවත් අයිතියක් නෑ

    මේක රාජපක්ෂලටවත් කාටවත් කඩේ යන පෝස්ට් එකක් නෙමේ. රටේ නීතිය ගැන නොදන්න දෙයක් දැනගන්නයි දාන්නෙ. මහින්ද රාජපක්ෂ සුනාමි නඩුවෙන් නිදොස් උනානෙ. එහෙම තියෙද්දි තාමත් සුනාමි හොරා සුනාමි හොරා කියන එක අධිකරණයට කරන අපහාසයක් නෙමේද?
  3. Saruman

    කෙල්ලො ටවල් පිටින්

    මනමාලියන්ට අන්දදි හුගක් beautician ල කෙල්ලන්ගෙ උඩ අදුම් ගලෝල ටවල් එක පිටින් තිලයද මේකප් දාන්නෙ. එහෙම වීඩියෝ දැකල තියනව. හුගක් වෙලාවට පිරිමි අය අන්දද්දි. මනමාලියෙක් වෙන දවසටම එහෙම ඉන්න වෙන එමේ අවුලක් නැද්ද. අපිත් මේ දවස් වල beautician කෙනෙක් හොයනව. wedding අරන් තියන උන් දන්න දේවල් කියාගෙන යමල්ල.
  4. Saruman

    Air Traffic Controller Vacancy

    Air Traffic Controller Vacancies තියනවා. පුළුවන් උන් දාපල්ල. හැබැයි ටිකක් stressful jobඑකක්. ඒත් හොදයි. පඩිය මන් දන්න විදිහට පටන් ගන්නෙම ලක්ෂ 5 කින් විතර. (මේකනම් හරියටම ෂුවර් නෑ). හරියටම දන්න උන් දාගෙන පලයල්ල පඩියත් එක්කම. ------ Post added on 1719115853 bump ------ Post added on 1719116126
  5. Saruman

    Premio පදින උන් වරෙල්ල

    Toyota Premio එක drive කරන එක අනිත් වාහන වලට වඩා අමාරුයිද? ඒක Speed වෙන්න ටිකක් වෙල යනව. යනකොට break ගහනකොටත් එකපාර වදින්නෙ නෑ. හැප්පෙන්න ගිය වාරවලුත් අනන්තයි. වාහනේ බර ගතියක් තේරෙනව. මන් Axio, Aqua, Vitz වගෙත් drive කරල තියනව. ඒව අරන් යන්න පට්ටම ලේසියි. Premio එකේ comfort ගතිය තියනව. ඒත්...
  6. Saruman

    පරණ පාර්ලිමේන්තුව ආයෙත් ඕනද?

    පරණ පාර්ලිමේන්තුව ආයෙත් ඕනද? පරණ පාර්ලිමේන්තුව ආයෙත් ඕන කියල ලියපු පෝස්ට් එකක් ෆේස්බුක් එකේ ෂෙයාර් වෙනව. මෙන්නෙ පහල තියෙන්නෙ ඒ පෝස්ට් එක. වැඩිදෙනෙක් මොකද කියන්නෙ? මගෙ මතේනම් මේ වෙලාවෙ ඔය පරණ පාර්ලිමේන්තුව ඕනෙම නෑ කියල. පාර්ලිමේන්තුව නැවත කැඳවීමට ඇති රාජපක්ෂ වරුන්ගේ අකමැත්ත-රාජපක්ෂ පාලනය...
  7. Saruman

    ලංකාවෙ ගෑනියෙක්ගෙ ඇදුම් ගලෝල මහ පාර මැද්

    ලංකාවෙ ගෑනියෙක්ගෙ ඇදුම් ගලෝල මහ පාර මැද් යට තියන ලින්ක් එක බලපන් ඔය සීන් එක මොකද්ද දන්නවද? http://newshub.lk/en/2020/03/17/lawless-sri-lanka-woman-assaulted-stark-naked-amidst-public-video/
  8. Saruman

    (18+) ගාඩි

    _32Klpcz4es මෙන්න ප්‍රසන්න විතානගේ කරපු අලුත් ෆිල්ම් එක. ට්‍රේලර් එක බැලුවාම නිකන් 18+ වගේ. ඒ උනාට හොද ෆිල්ම් එකක් කියලත් හිතෙනව.
  9. Saruman

    ජවිපෙ සුනිල් පෙරේරා සජිත්ට චන්දෙ දෙන්නලු

    ජවිපෙ සුනිල් පෙරේරා සජිත්ට චන්දෙ දෙන්නලු v=4bLL02pwQkc https://www.youtube.com/watch?v=4bLL02pwQkc මුන් ඇත්තටම මොකාටද එන්නෙ?
  10. Saruman

    ජවිපෙ සුනිල් පෙරේරා සජිත්ට චන්දෙ දෙන්නලු

    ජවිපෙ සුනිල් පෙරේරා සජිත්ට චන්දෙ දෙන්නලු 4bLL02pwQkc https://www.youtube.com/watch?v=4bLL02pwQkc මුන් ඇත්තටම මොකාටද එන්නෙ?
  11. Saruman

    කඳ සුරිදුනි මාලදිවයින් සිංදුව අහල තියනවද

    කඳ සුරිදුනි මාලදිවයින් සිංදුව අහල තියනවද PKDXQC5hn9E
  12. Saruman

    (18+) පුතා ඉදිරියේ සමූහ දූෂණයට ලක් වූ මව කියන අ&#350

    (18+) පුතා ඉදිරියේ සමූහ දූෂණයට ලක් වූ මව කියන අ&#350 ලෝකය තුළ දිනෙන් දින ඇදහිය නොහැකි අපරාධ සිදුවෙමින් පවතියි. එහෙත් ඒවායින් ලොවට හෙළිවන්නේ ඉතා අල්පයකි. සිතාගැනීමටත් නොහැකි අපරාධ කීයක් නම් ලොවින් සැඟවී තිබෙනවා ඇත් ද? අප මේ හෙළිකරන්නට යන්නේ ද ඒ අයුරින් වසර ගණනාවක් ලොවෙන් සැඟවී තිබුණු අපරාධයක...
  13. Saruman

    උඹලගෙ වයිෆ්ල අක්කල වෙඩින් වල නටනවද?

    උඹලගෙ වයිෆ්ල අක්කල වෙඩින් වල නටනවද? එහෙනන් මෙන්න අපේ කාගම ස්වාමීන් වහන්සේගෙන් කන පැලෙන්න බනක්. මට තේරුම් ගන්න බැරි දැන් ඇත්තටම පිස්සු ලංකාවෙ ගෑනුන්ටද නැත්තන් හාමුදුරුවරුන්ටද කියල. mhGzNgtYczs
  14. Saruman

    පුංචි වීරයෝ

    පොඩිකාලෙ ආසාවෙන් බලපු කතාවක්. දැන් සියතෙ යනව. link එකට ගිහින් කට්ටියට ආපහු බලන්න පුලුවන් කැමතිනම්. http://siyathatv.lk/programs/punchi-weerayoo
  15. Saruman

    ඔය ඔලුවෙන් හෙලුව පෙන්නන් ඉන්න අය බලන්න

    ඔය ඔලුවෙන් හෙලුව පෙන්නන් ඉන්න අය බලන්න දැන් ඉන්න හාමුදුරුවරු ධර්මය කියල කලදක් දන්නෙ නෑ. නිකං වල් පල් කියවන්නෙ. මේ වගේ හාමුදුරුවරු හින්දයි ශාසනේ විනාශ වෙන්නෙ කියල හිතෙන්නෙ නැද්ද...
  16. Saruman

    ලංකාව ගැන සුබ අනාවැකියක්

    ලංකාව ගැන සුබ අනාවැකියක් kfei_5hamVo කතාව ඇත්තද කියන්නනම් දන්නෙ නෑ.
  17. Saruman

    කොට සායක් ඇඳගෙන

    කොට සායක් ඇඳගෙන කොට සායක් ඇඳගෙන තැඹිලි කපපු ඇන්ටි ගැන කිව්ව අපූරු කතාව Kagama Sirinanda Himi bana ydFr6hFsW7I මේ හාමුදුරුවරුන්ට ඇත්තටම පිස්සු කියල හිතෙන්නෙ නැද්ද? ධර්මය කියන්නෙ මොකද්ද කියල කිසිම දැනීමක් නැතුව ඔහේ ඕපදූප කියවනව. ඇත්තටම මට පේන විදිහට මේ වගේ හාමුදුරුවරු සිවුරු දාගෙන කරන්නෙ ශාසන...
  18. Saruman

    සංගයි මහේලයි කාන්තාවන් වෙනුවෙන්

    සංගයි මහේලයි කාන්තාවන් වෙනුවෙන් කාන්තාවගේ ඇඳුම, ලිංගික හිංසනයට නිදහසට හේතුවක්ද? dNuf-BKfXck
  19. Saruman

    Sri Lanka Customs Exam 2017

    මේ අවුරුද්දෙ මේ දෙකෙන් එකකට apply කරන කවුරුත් ඉන්නවද? http://www.mytutor.lk/myjobs/image-view.php?vid=mJqjmA==&type=si http://www.mytutor.lk/myjobs/image-view.php?vid=mJqjmQ==&type=si
  20. Saruman

    අතිගරු ජනාධිපතිතුමාගේ දෙවැනි පදවිප්‍රා&#

    අතිගරු ජනාධිපතිතුමාගේ දෙවැනි පදවිප්‍රා&# e2k71oeHljA

    No contents