පුංචි වීරයෝ

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    චන්න පෙරේරා නිරමානයක්
    කියලා අන්තිමට දාන හැටි තාම මතකයි
     

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,029
    1,636
    113
    meke neda ara pitipassata gini thiyala kadadasi rocket yawna seen ekak thiyenne... ekek bike ekakakin panala yanna hadanakota pitipasse rode gini godakatada koheda ekek allan inna seen ekakuth mathaki..
    A kale patta athal kata giye.. dan yana ewa nan melo rahak naa..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    පොඩි කාලේ ඕය නාටකේ බලන්න තියෙන හදිසියට දවසක් කොහෙ හරි ගමනක් ගිහින් දුවගෙන ගෙදර ආවා මොකද එදා තමයි කතාවෙ අන්තිම දවස.( අර ටී ෆක්ටරියක සීන් එක.). එදා අපේ පැත්තේ ලයිට් ඩිම්. බට් ටීවි එක වැඩ . කලුවරේ කොහොම හරි හදිසියට දුවන් ඇවිත් ගෙදර දොර කියල ඇතුලුවුනේ බිත්තියකට. වදුනෙ නැද්ද් ඔලුව බිත්තියක . අම්මෝ ඒ වැදුන පාරට ඔලුව පැලුනා. මැහුනුත් දාපු පාර ඔලුවේ තාම තියෙනවා.

    චන්න පෙරේරවත් දන්නේ නැතුව ඇති අපි මේ නාට්‍යය බල්ල්න කරපු කැපකිරීම්...
     

    Dakune_Malli

    Member
    Dec 26, 2018
    90
    7
    0
    28
    wadak nahane
    පොඩිකාලෙ ආසාවෙන් බලපු කතාවක්. දැන් සියතෙ යනව. link එකට ගිහින් කට්ටියට ආපහු බලන්න පුලුවන් කැමතිනම්.

    http://siyathatv.lk/programs/punchi-weerayoo

    thnks sahodaraya link eka share karapu ekata:):).
    dn inna podi eunta pina naha me wage watina katha balanna:(