Shangri-la වලත් පණුවෙක්

Saruman

Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    https://www.facebook.com/share/v/1NjYaBAQjh/

    සිරාවටම හිතාගන්න බෑ මේ වගේ කොලිටි හොටෙල් එකක මෙහෙම වැඩක් වෙයි කියල. මේක හොටෙල් එකට මඩ ගහන්න කරන ගේමක් කියලත් හිතෙනව. උඹලට එහෙම හිතෙන්නෙ නැද්ද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    https://www.facebook.com/share/v/1NjYaBAQjh/

    සිරාවටම හිතාගන්න බෑ මේ වගේ කොලිටි හොටෙල් එකක මෙහෙම වැඩක් වෙයි කියල. මේක හොටෙල් එකට මඩ ගහන්න කරන ගේමක් කියලත් හිතෙනව. උඹලට එහෙම හිතෙන්නෙ නැද්ද?
    දැන් උත්සව වලට එන අමුත්තෝ පනුවෝ අරන් එන්නේ , ආවා දා ගත්තා කෑම එකට ගේම ඉල්ලුවා මැනේජ්මන්ට් එකෙන්.. ඊට පස්සේ 50% ක් අඩු කර ගන්නවා මුලු බිලෙන් කෑ ගහලා බොක කරලා..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    ලංකාව වගේ රටවල් වල විතරයි ඕවා වෙන්නේ..
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    දැන් උත්සව වලට එන අමුත්තෝ පනුවෝ අරන් එන්නේ , ආවා දා ගත්තා කෑම එකට ගේම ඉල්ලුවා මැනේජ්මන්ට් එකෙන්.. ඊට පස්සේ 50% ක් අඩු කර ගන්නවා මුලු බිලෙන් කෑ ගහලා බොක කරලා..
    ඔහොම සීන් එකක් උනා Avenra එකේ. හැබැයි Avenra වගේ කොලිටි අඩු හොටෙල් වල පණුවො ඉන්න පුළුවන්. ඒත් මේ වගේ සුපිරි හොටෙල් එකක පණුවො ඉන්න එක ටිකක් හිතන්න වෙන දෙයක්.
     
    https://elakiri.com/threads/පණුවෙක්...-නැටූ-නිළියට-විරුද්ධව-නීතිමය-පියවර-😇.2234714/

    මේ තියෙන්නෙ Avenra එකේ සිද්ධිය
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,425
    1
    32,095
    113
    - උඩරට -
    ඔහොම සීන් එකක් උනා Avenra එකේ. හැබැයි Avenra වගේ කොලිටි අඩු හොටෙල් වල පණුවො ඉන්න පුළුවන්. ඒත් මේ වගේ සුපිරි හොටෙල් එකක පණුවො ඉන්න එක ටිකක් හිතන්න වෙන දෙයක්.
    ගොඩක් වෙලාවට ඔහොම ඉන්නේ වෙඩින් වල.. අනික සැලඩ් වල ටමා ඉන්නේ
    . ඔය ගෝවා වල එහෙම ඉන්නවා පනුවෝ ගොම්බෙල්ලෝ එහෙම.. හොටෙල් වල ඇති හදිසිය නිසාත් පනුවෝ ඉන්න පුලුවන්.. ඊට අමතරව ඔය විදිහට ගේම දෙනවා ඕනී තරම්.. බෙදාගට්ටා කෑම ටික දා ගට්ටා පනුවා පිඟානට කෑ ගැහුවා සිම්පල් 🤣 ඊට පස්සේ චෙෆයි වේටරුයි කැප්ටන්ලයි, මැනේජරුයි ඔක්කොම දුවන් ඇවිත් නාහෙන් අඬනවා කේස් ක්ලෝස් කර ගන්න.. ෆේස්බුක් දානවා, ඊමේල් කරනවා ජෙමාට, රිවීව්ස් වල දානවා , අරකයි මේකයි බයිලා ගැහුවාම මැනේජ්මන්ට් එක කොට උඩ 😁 ඊට පස්සෙ කට්ටිය කතා උනා බිල අඩු කරා , ඊට පස්සෙ ඉල්ලන හැම එකම දෙනවා බෑ නොකියා 🤣

    සමහර හොටෙල් තියෙනවා ඕවා ගනන් නොගන්න.. ගෙසාගෙනුත් ගේම ඉල්ලන ඒවා තියෙනවා..
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,686
    16,421
    113
    ලංකාව වගේ රටවල් වල විතරයි ඕවා වෙන්නේ..

    විනාඩි පහක් ලුණු විනාකිරි වතුරෙ බස්සලා තියන්න බැරි කම 😏
     
    • Like
    Reactions: Inigo Montoya

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,132
    6,554
    113
    East Blue (Goa Kingdom)
    oya panuwo salada kola wala innawa
    awula api gedaradi oka hondata kola wala end wala rali ekkama hodanawa , mun ehema karanne naha lunu winakiri wathure dala ganna panuwo halenna, welawakata halenne naha
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    පනුවො ඉන්නෙ කොලවල,පලතුරු වල බෙත්,,විශ ගහලා නැ,,,පනුවො කාපු ඇපල් තොරලාකන යුරොපෙ මිනිස්සු ඉන්නවා,,,එත් ඔය හොටලෙ ගැන නම් දන්නෙ නැ බන්
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,579
    4,436
    113
    දැන් උත්සව වලට එන අමුත්තෝ පනුවෝ අරන් එන්නේ , ආවා දා ගත්තා කෑම එකට ගේම ඉල්ලුවා මැනේජ්මන්ට් එකෙන්.. ඊට පස්සේ 50% ක් අඩු කර ගන්නවා මුලු බිලෙන් කෑ ගහලා බොක කරලා..