කොළඹ මහේස්ත‍්‍රාත් බුදු බණ නොදනීද?
පසුගිය 23 වන සඳුදා කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ විභාගයට ගැනුනු ‘ශී‍්‍ර ලංකා මිරර්’ සහ ‘ශී‍්‍ර ලංකා එක්ස් නිව්ස්’ පිළිබඳ නඩුවේදී රහස් පොලිසියේ පොලිස් පරීක්‍ෂක අනුර සිල්වා වැඩිදුර වාර්තාවක් අධිකරණයට...