දැන් ලංකාවට adsense දෙන්නෙ නැද්ද?
application එක submit කරන හැම වෙලේම මොකක් හරි reason එකක් කියල reject කරනව
දක්ශින ලංකා කාරයො කරපු වැඩ තමයි.
කියපල්ලකො බලන්න adsense ගන්න පුලුවන් විදියක්