මම ආයේ ක්‍රිකට් නොබලමි
මොකක්ද බන් මේකේ තේරුම අපේ එවුන් ටෙස්ට් ගහන්නේ T20 වගේ ODI ගහන්නේ ටෙස්ට් වගේ. ඉස්සර india එක්ක match එකක් තිබ්බම ගණන් ගත්තේවත් නෑ ජයසුරියල පලු යන්න ගහනව. එත් දැන් අපේ එවුන්ට indian කාරයෝ දැක්කම චූ යනවා esp Mathews. :( කාලයක් අපේ Team එක ICC ranking 2nd තිබ්බද කියලත් හිතෙනවා :(