පිස්සු පුසා;15204762 said:හම්බයෝ සේරම පිටුවහල් කරනවා,
එතනින් තමයි පටන් ගන්නේ






මුලින්ම මගෙ අයියලට තානාපතිකම්, මාමලට ඇමතිකම්, මල්ලිලට මන්ත්රීකම්, පුතාලට පෙරකදොරුකම් හා හමුදා පටිටම්, බාප්පලට පුංච්ලට වාහන පර්මිට්, මස්සිනාලට හෝටල් දාන්න ලෝන් පාරවල්, ආ තව යාලුවන්ට ජනාධිපති උපදේශක කම්??? එතනින් ගියාම... යාලුවන්ගෙ යාලුවන්ට කොමිස් පාරක් සෙට් වෙන විදියට ප්රොජෙක්ට් එකක් දෙකක්... ඕව වලින් තමයි පටන් ගන්න ඉන්නෙ.
මගේ චින්තනය හොදයි නම් මට ඊලග ජනපතිවරණයේදී ඡන්දෙ දෙන්න![]()
