සුන්දර ශ්‍රී ලංකාවේ මා දුටු සුන්දරතම ප්ර
ලංකාවේ මම නොදැකපු සුන්දර තැන් බොහොමයක් ඇති එත් මේ නිදහස් දවසේ මන් හිතුව මම දැක්ක සුන්දරම ප්‍රදේශයේ පින්තුර ටිකක් ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න. සබරගමුව පළාතේ බෙලිහුල්ඔය නගරයේ තමයි මේ සුන්දර තේ වතු යාය තියෙන්නේ.
විවේකිව නිවාඩුවක් ගත කරන්න කියපු තැන...