1. දෝව රජමහ විහාරය - බණ්ඩාරවෙල

    Around 100 BC by King Walagamba the paintings were done later in Kandyan era
  2. දෝව රජමහ විහාරය - බණ්ඩාරවෙල

    ඉස්සරහට මගේ සංචාර ඔක්කොම ඕගොල්ලෝ එක්ක බෙදා ගන්නම්කො :yes::yes:
  3. දෝව රජමහ විහාරය - බණ්ඩාරවෙල

    ade mama 25 avith 27 giya :) aye labana mase enawa :)
  4. දෝව රජමහ විහාරය - බණ්ඩාරවෙල

    දෝව රජමහ විහාරය - බණ්ඩාරවෙල නිවාඩු දවස් ටිකේ මම ගියා බණ්ඩාරවෙල පැත්තේ එගමන් දෝව රජමහ විහාරයටත් ගියා. එහෙදි ගත්ත ෆොටෝස් ටිකක් ඔයාල එක්ක බෙදාගන්න හිතුවා. ඉස්සෙල්ලම දෝව රජමහ විහාරය ගැන විස්තර ටිකක් කියල ඉන්නම්කො. බණ්ඩාරවෙල town එකේ ඉදන් බදුල්ල පාරේ 6km විතර යනකොට තමයි මේ පන්සල හම්බ වෙන්නේ...

    No contents