:yes::yes::yes:
ඇත්ත තමයි බං
මිනිස්සු බහුතරයක් ප්‍රසිද්ධිය බලය ලැබුනම හොඳ ගතිගුණ යටපත් වෙනවා
ඒක නිසා කවුරු හරි ආතල් එකට චෝදනාවක් කලත් ප්‍රසිද්ධ මිනිහෙක්ට බනින්න එකතු වෙන්නේ බුරුතු පිටින්
ඇත්ත නැත්ත හොයල බලන්නේ නෑ
චිලී නම් මහා ලොකු දක්ෂයෙක් නෙමෙයි මටනම්
සිංහල වචනයක් කතා කරගන්නෙත් කොච්චර...