SL win series with a ball to spare
draw වෙන මැච් එකේ මොනවා බලන්නද කියල දොයියගත්ත බබාලට නෝ ආතල්
උදේට නැගිටලා අඬයි
දැන් ටෙස්ට් මැච් දෙකයි අන්තිම ඕවරේට වෙනකම් අපිව මරෝපු
අපේ උන් one day,t20,test කියල වෙනසක් නැතුව අන්තිම ඕවරේට කොහොමහරි මැච් එක අදිනවා
අපරාදේ කියන්න බෑ