මචන්ලා උදවුවක් ඕන. මැයි මුල වෙඩිම. Honeymoon එකට තැනක් තාම බැලුවෙ නෑ.
Kandy අවට හොද තැනක් නෝමල් බජට් එකකට බලන්නෙ. ඔයාල Recommend කරන තැන් තියනවනම් කියන්න. ලොකු උදවුවක් වෙලාවෙ හැටියට.
▪️ටිකක් බලන්නෙ කබානා විලා වගෙ සෙපරේට් තැනක්නම් වඩාත් හොදයි.
▪️නිදහස් නිස්කලංක වෙන්න ඕන. ටවුන් කිට්ටුව නැති...