මචන්ලා උදවුවක් ඕන. මැයි මුල වෙඩිම. Honeymoon එකට තැනක් තාම බැලුවෙ නෑ.
Kandy අවට හොද තැනක් නෝමල් බජට් එකකට බලන්නෙ. ඔයාල Recommend කරන තැන් තියනවනම් කියන්න. ලොකු උදවුවක් වෙලාවෙ හැටියට.
ටිකක් බලන්නෙ කබානා විලා වගෙ සෙපරේට් තැනක්නම් වඩාත් හොදයි.
නිදහස් නිස්කලංක වෙන්න ඕන. ටවුන් කිට්ටුව නැති.
Service එක හොද friendly staff එකක් ඉන්නවනම් වඩාත් හොදයි.
Kandy ම නොවුනට අවුලක් නෑ හොද නිස්කලංක තැනක්නම්.
බජට් එකට වටින්න ඕන.
Kandy අවට හොද තැනක් නෝමල් බජට් එකකට බලන්නෙ. ඔයාල Recommend කරන තැන් තියනවනම් කියන්න. ලොකු උදවුවක් වෙලාවෙ හැටියට.