ජාතික ගීය වෙනස් කරලා දෙමළ ඊළමේ ජාතික පුෂ්පය ජාතික ගියට දාලා තියෙන කොට
අපිට වේදනායි තමයි...
ඔව් බන් අධි ආරක්‍ෂිත කලාප ඉවත් කරනවා කිව්වාම අපිට වේදනායි තමයි...
ප්‍රභාකරන්ගේ ෆ්රන්ට් ලයින් මැගසින් එක එලියට දාද්දි අපිට වේදනාව තමයි...
උතුරේ හමුදා කඳවුරු ඉවත් කරනකොට අපිට වේදනාව තමයි...
එකා එකා ඉස්සරහ...