ATM PIN code Tips!!!

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    U4QcHV9.jpg

    :yes::yes::yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔහොම අනුමාන කර කර ගහන්න
    පුලුවන් නම් බැරියෑ බන් එහෙම බෑ ට්‍රයි කරනකොට කාඩ් එක ලොක් වෙනවා එතකොට කාඩ්
    සෙන්ටර් එකට කියන්න ඕනි
    ඕක හදා ගන්න :(

    මෙහෙම සීන් එකක් නම් කලෑකි ෆිල්ම් එකකුත් ආවා හින්දි ඕකට නම්
    කාඩ් එකේ අර පහල මැග්නට් පටියක් නේ තියෙන්නේ අන්න
    ඕකේ අංක අරන් මොකද්ද ලබ්බක් කරලා හදා ගන්න සීන් එකක් බන් :baffled:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,677
    1
    2,470
    113
    මුල්ම ATM machine එක හදපු කාලෙ හදපු කෙනා හිතන් ඉඳලා තියෙන්නෙ PIN එකට ඉලක්කම් 6ක් වෙන්න හදන්න. මිනිහගෙ ගෑනි කියලා එයාට ඉලක්කම් 4ට වඩා වැඩි ඒවා මතක තියාගන්න බෑ කියලා. ඒ හින්දයි අදත් ඉල්ක්කම් 4ක් පාවිච්චි වෙන්නෙ..:yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මුල්ම ATM machine එක හදපු කාලෙ හදපු කෙනා හිතන් ඉඳලා තියෙන්නෙ PIN එකට ඉලක්කම් 6ක් වෙන්න හදන්න. මිනිහගෙ ගෑනි කියලා එයාට ඉලක්කම් 4ට වඩා වැඩි ඒවා මතක තියාගන්න බෑ කියලා. ඒ හින්දයි අදත් ඉල්ක්කම් 4ක් පාවිච්චි වෙන්නෙ..:yes:

    ඕං බලාං ගෑණුන්ගෙ බුද්ධියේ තරම :baffled:
    නව සොයාගැනීමක් කොරද්දි කවදාවත් එපා pute තමන්ගෙ ගෑණිගෙන්නම් උපදෙස් ගන්න :lol: :lol:
    උඹට කෙලවෙනව ශුවර් :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මුල්ම ATM machine එක හදපු කාලෙ හදපු කෙනා හිතන් ඉඳලා තියෙන්නෙ PIN එකට ඉලක්කම් 6ක් වෙන්න හදන්න. මිනිහගෙ ගෑනි කියලා එයාට ඉලක්කම් 4ට වඩා වැඩි ඒවා මතක තියාගන්න බෑ කියලා. ඒ හින්දයි අදත් ඉල්ක්කම් 4ක් පාවිච්චි වෙන්නෙ..:yes:

    HNB එකේ ඉලක්කං 6යි