මටත් ඔය වගේ සීන් එකක් (හැබැයි වාසනාවට තමා බේරුනේ). වෙසක් එකට අර 5W බල්බ් වැලක් වෙසක් කූඩුවලට සෙට් කරන්න වයර් කෑල්ලක් කටින් විකල සුද්ද කරා හෙනගහන්න වගේ කරන්ට් එක වැදුනා, හොද වෙලාවට trip switch එක off උණා.
තව එකක්,
එතකොට අවුරුදු 8ක් විතර ඇති. අපේ ගෙදර අගල්21 කලු සුදු TV එකක් තිබ්බ. අගල්3,4ක්...