:yes::yes::yes::yes:
මේ කියන කුණුහරුප වෙන ස්වාමින්වහන්සේ කෙනෙක් කිව්වා නම් අයියා එකට මම දැඩි ලෙස විරුද්ධ වෙනවා අයේ එකේ දෙකක් නැ,එත් මේ ස්වාමින්වහන්සේ සුවිශේෂ කෙනෙක්,උන්වහන්සේ කරපු සේවය අපිරිමිතයි,ස්වාමින්වහන්සේ ගේ මනස මේ තත්වයට වැටිලා තියෙන්නෙ උන්වහන්සේ ජිවත් උනු පසුබිම සහ උන්වහන්සේට එල්ල වුනු...