මචන් පෝස්ටර් ලීෆ්ලට් වගේ ඒවගේ පොඩි අකුරැ 4කලර් වලින් තිබ්බොත් ප්‍රින්ට් කරන එකා අම්බ වහක් කන්න වෙනවා. අනික උබ කලු අකුරැ උනත් 100% කලු තියන්නෙ නැතිව 4කලර් තිබ්බොත් ගහන් බෑ. මොකද රෙජිස්ටර් අවුට් යනවා බොහෝ වෙලාවට. අනික මචන් .photoshop වල හදද්දි කලු අකුරැ වගේ ඒව ඕවර්ප්‍රීන්ට් කරන්න ඕන. .photoshop වල...