1. De Zigner

    Dio උදාව්......

    මටත් එකක් ඕනේ බම්ප්
  2. De Zigner

    නුවර එලියෙ රවුමක්

    යාලුවෙක්ට කියල බුක් කලේ. නෙට් එකේ බලලා හොද තැනක් සෙට් කරගන්න පුලුවන්. කෝල් කරල විස්තර අහල කන්ෆොම් කරන්න පුලුවන්. නැත්තම් ගිහිල්ල හොයාන්නත් පුලුවන්. ඕෆ් සිසන් නිසා ඕන තරම් තියනවා. ගානත් අඩුයි
  3. De Zigner

    නුවර එලියෙ රවුමක්

    යන දවසය්, එහේ ඇවිදින්න දවසයි, එන්න දවසයි, යන දවසේ බලන්න දේවල් ගොඩක් තියනවා මග දිගට එහේ ඉන්න දවසේ නුවර එලියේ බලන්න තියන දේවල් බලනවා. හෝටන් ප්ලේන්ස් යනවනම් ඉතින් දවස ඉවරයි. එන දවසේ තියන ඒව බලාගෙන වෙන පාරකින් එනවා මට තෙල් ගහන්න ගියේ රැපියල් 1500 ක් වගේ ගානක්. ඒකෙන් තෙල් ඉතුරැත් උනා බන්
  4. De Zigner

    නුවර එලියෙ රවුමක්

    යකේ මම කෙල්ලත් එක්ක ස්කුටියේ ගියේ බන් නුවරඑලියෙ පට්ට ෆන් බන්. අවුලක් නැතිව ගිහින් අවා දවස් දෙක තුනක් වත් යන්න ඕන හැබැයි. මන් ගියේ ගල්ගමුවෙ ඉදන් බන්
  5. De Zigner

    HTS 606 4g එකට කෙල විය

    මල් බෙරිය ගෙ දුරකතන අංකයක් වත් නැහැ නේ.... හිටං
  6. De Zigner

    HTS 606 4g එකට කෙල විය

    thanks a lot
  7. De Zigner

    HTS 606 4g එකට කෙල විය

    flower of bunch machan
  8. De Zigner

    HTS 606 4g එකට කෙල විය

    i'll try thankz
  9. De Zigner

    HTS 606 4g එකට කෙල විය

    HTC 626 4g එකට කෙල විය ඉහත නම අංකය දරන මාගේ දුරකතනය බිම වැටීමක් නිසා ඩිස්ප්ලේ එකට කෙල විය. මේක සාදා ගන්න පුලුවන් හොද තැනක් තියේනම් දන්වපල්ලාාාා. දුරකතන අංකයක් හරි දීපල්ලා. මල් බෙරිය හදයිද දන්නේ නැහැ නේද. උගෙ නම්බර් එක දන්න කෙනෙක් දෙන්න ප.ලි. දුරකථනයට තාම වොරන්ටි තිබේ. ගත්තෙ ලිබර්ටි එකේ ෂොප්...
  10. De Zigner

    Suhada Koka (2015) 720p DVDRip x264 AAC - Psych

    maget 75% dow wela seed karannam mamath
  11. De Zigner

    මේ ගැන මොකද කියන්නේ

    මේ ගැන මොකද කියන්නේ http://www.rivira.lk/online/2016/05/14/%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB-%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0-%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA-%E0%B7%80%E0%B6%B1%E0%B7%83%E0%B6%B1/
  12. De Zigner

    වැල_කතා

    haFOi
  13. De Zigner

    වෙනස

    tfs
  14. De Zigner

    ලොව ප්‍රමුඛ පෙළේ ස්මාරක

    මේ බලපන් ඕව වගේද කියලා අපේ ලංකාවෙ තියන මුනියුමන්ට් එකක්. දැකල තියනවද මිට කලින්.
  15. De Zigner

    කළමනාකරණ සහකාර

    matath ona bump

    No contents