1. kosy1

    කාගෙ.බෝලද.මේ?

    :lol::lol::lol::lol::lol::lol:
  2. kosy1

    කාගෙ.බෝලද.මේ?

    :lol::lol: yureni noshika :lol::lol:
  3. kosy1

    Toyota Vitz 2007 Sound Setup Language reset

    PETCO LANKA ,wagema godak set up karana aya gawa oya cd tiyenawa... Rs 1000 vitara gannawa....
  4. kosy1

    TOYOTA POWER DOOR PROBLEM solved-DIY

    :D:D.....ok....
  5. kosy1

    TOYOTA POWER DOOR PROBLEM solved-DIY

    ඒ වගෙ තමයි ,ටිකක් වෙනස්. motor එකේ shaft එකේ පැත්තක් flat,power supply point එකත් වෙනස්.
  6. kosy1

    TOYOTA POWER DOOR PROBLEM solved-DIY

    :yes::yes: එක actuator එකක් ගලපුවහම child lock eke කැලි එලියට පැන්නා.අන්තිමට තව video එකක් බලල තමයි කැලි තිබුන විදිය බලා ගත්තෙ..:D:D:D
  7. kosy1

    TOYOTA POWER DOOR PROBLEM solved-DIY

    කලෙකට ඉස්සෙල්ල මගේ VITZ කාර් එකේ වම් පැත්තෙ POWER DOOR LOCK එක වැඩ කරන්න නැති උනා.ගාරාජ් එකෙන් DOOR LOCK ACTUATOR එක සම්පුර්නයෙන් මරැ කරා, ACTUATOR එකට(2 ND HAND) විතරක් 6000/= ගියා.ලගදි දවසක් වමේ පිටිපස්සෙ දොරේත් ඒ ලෙඩෙම අවා. මම NET එකේ SEARCH කරාම දැන ගත්ත එක toyota comman ලෙඩක්...
  8. kosy1

    ගොන් පොට් එකක් ද?

    AMAYA HILLS, KANDY.....
  9. kosy1

    Rep power 3+

    +10
  10. kosy1

    Rep 6 වෙලා

    +10ela....
  11. kosy1

    12+ වෙලා

    bump +10
  12. kosy1

    Rep Power eka 8++ wela

    +10 niyamai..
  13. kosy1

    ******OFFICIAL ELECTION RESULTS*******

    Nikan pissu wage sirasa balan idala........ :baffled::baffled:
  14. kosy1

    7++ Rep power

    niyamai.. +10
  15. kosy1

    Umbala Travel karala tiyena Airlines monada?

    1. Srilankan 2.KLM 3. Qatar airways 4.lufthansa 5.etihad airways 5.jet airway 6.cathay pacific 7malaysia airlines 8.emirates Best QATAR and KLM ROYAL DUCH AIRLINES
  16. kosy1

    කහ පාට HEAD LIGHT ක්ලීන් කරමු.........3M

    head light දැන් එන්නෙ polycarbonate lence එකක්.එකේ protection clear coat එකක් එනව.නමුත් එක අවුරුදු 3 ,4 ක් යනකොට ඉවත් වෙනවා.. ලෙන්ස් එකේ oxidize උන ලේයර් එක තුනි නම් tooth paste උනත් අවුලක් නැහැ.අවුරුදු 7,8ක lense එකක tooth paste ගාලා වැඩක් නැතිවේය​ි. එක හොද වෙයි:D:D. UV protection තියෙන...
  17. kosy1

    කහ පාට HEAD LIGHT ක්ලීන් කරමු.........3M

    දැම්ම machang .... ඉවර කරන්න කලින් submit උනානෙ..... :D :D
  18. kosy1

    කහ පාට HEAD LIGHT ක්ලීන් කරමු.........3M

    කහ පාට HEAD LIGHT ක්ලීන් කරමු.........3M ගොඩක් වාහන හිමියන්ට තියෙන ප්‍රශ්නයක් තමයි, head light කහ පාට වීම​. මේක බොහෝ විට වෙන්නෙ headlight lens එක oxidize විම නිසා කියන එක තමයි පිලිගැනිම​.plastic headlight lens වල ඔක්සිඩයිස් උන මතුපිට තීරුව ඉවත් කිරිම මගින් යලිත් lens එක පැහැදිලි මට්ටමකට පත්කර...

    No contents