1. ◄සිරකරුවා►

    Paypal සල්ලි ඕන කාටද

    යකෝ ඩොලර් එකක් රු. 95ට ගන්න බැහැ දැන්. අනික දවස් 30ක් යන්නෙ උබට බබෙක් ලැබෙන කල් ද?:lol:
  2. ◄සිරකරුවා►

    Sudu slim lassana kello+ kalu thadi katha

    චරිතේ අදාල නම් උඹ දාපු මුල් පෝස්ට් එක ආයෙත් කියෝපන්!:lol:
  3. ◄සිරකරුවා►

    මෝහනය ඉගෙන ගැනීමට

    උඹේ ත්‍රේඩ් සේරම විකාර නෙ බන්! ඕන බූරුවෙක්ට තේරෙනවා මෝහනය එහෙම උගන්නන්නෙ නැහැ කියලා
  4. ◄සිරකරුවා►

    මත්පැන් ........

    ගොම දිය කරලා බීපන්!:lol::lol:
  5. ◄සිරකරුවා►

    ඇත්ත රාවණ කතාව.....

    මචන් අනිත් උන්ගේ මත වලට ඇහුම්කන් දෙන්න ඉගෙන ගනින් නියම පිරිමියෙක් වගේ
  6. ◄සිරකරුවා►

    ඇත්ත රාවණ කතාව.....

    මුදේ පා කරපු පෙට්ටිය මගුල් හේනට ආවෙ කොහොමද බන්? ඒ කාලේ හේන් කලේ මූදු වතුරෙන්ද? අනික හේනවල් නගුලෙන් සීසානවද බන්? අනික ඉස්සර වතුර ගැළුවෙ මිටි තැනේ ඉදන් උස තැන් වලටද? සීතා කියන්නෙ රාවණාගේ දුව නෙමේ බන්!
  7. ◄සිරකරුවා►

    සමහරු මට බොරලු ගොඩලු.... එතකොට මම කවුද???

    උඹ වැලි ගොඩද නැත්තම් ගූ ගොඩද කියන එකෙන් අපිට වැඩක් නැහැ බන්. එකෙක් උඹට ගෑනි කිව්වම උඹ මුළු ෆෝරම් එකටම සරම උස්සලා පෙන්නන්න ඕන නැහැ:P
  8. ◄සිරකරුවා►

    ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

    කට්ටියට එක පාරට මීටර් උනේ අරූ නිකම්ම වැටුනා කියලා බන්. ඌනේ මාව තල්ලු කලේ:lol:
  9. ◄සිරකරුවා►

    ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

    ඒකට නෙමේ මචන් වෙන වැඩකට ගියේ
  10. ◄සිරකරුවා►

    ඔබේ සතුරාගෙන් පලිගන්නා ආකාරය. ඩීමන් ගේ කෝ&#349

    මටත් දවසක් බස් එකේදි එකක් ෆුල් සද්දයක් දැම්මා ඇඟේ වැදුනා කියලා.. මම ඉතින් කිව්වා දැක්කෙ නැහැ කියලා. ඒ පාර ඌ මගේ බෙල්ලෙන් අල්ලලා තල්ලු කලා පස්සට. මමත් උගේ කලිසමෙන් අලලා ඇදලා දැම්මා බස් එකේ දොර ගාවටම. ඌට බැලන්ස් නැතුව වැටුනා දොරෙන් එළියටම. ඔළුව පැළිලා ලේ විමානයයි! මම බය වෙච්ච පාර බස් එකෙන් බැහැලා...
  11. ◄සිරකරුවා►

    $$$ සල්ලි හොයන්න ඕනෙ අයට! $$$

    මමත් ෆ්‍රීලන්සර් එකේ ඉන්නවා මචන්. කරන කොට ආස හිතුනා බන්. දැන් නම් වැඩේ නැගලාම යනවා. මාසෙකට කොහොමත් $150ක් වත් ලැබෙනවා.. උඹත් ඒක කරපන්, ඒක ලේසි ඔඩෙස්ක් එකට වඩා!
  12. ◄සිරකරුවා►

    ඇයි බන් කෙල්ලෝ අපිට මෙහෙම කරන්නේ?

    මේ තියෙන්නෙ මූ පෙන්නන දේ - මේ ඇත්තටම අවශ්‍ය දේ - මෙතන තියෙන්නෙ මූට ඔන්ලයින් සැප ගන්න හිටපු කෙල්ල නැති උන දුක මිසක් ආදරයක් නෙමේ. ඕනම කෙල්ලෙක් කැමති නැහැ නෙ බන් යාළු වෙන්න අහන්නෙත් නැති එකෙක් එක්ක සෙක්ස් චැට් කර කර ඉන්න. ඒකිට මොළේ පෑදිලා ඒකි අයින් වෙලා!:lol::lol:
  13. ◄සිරකරුවා►

    ඇයි බන් කෙල්ලෝ අපිට මෙහෙම කරන්නේ?

    ඇයි බන් ඒකි ඇඳුම් ගලෝන හැටි කියද්දි මූ මවුස් එකේ යට තියන හිළට ප^ ඔබනවා ඇති:rofl:
  14. ◄සිරකරුවා►

    ඇයි බන් කෙල්ලෝ අපිට මෙහෙම කරන්නේ?

    ඇත්තද? නිකම් බොරු ගහන්න එපා බන්! එහෙනම් උඹේ කෙල්ල ගෙ නම්බර් එක මට දියන් මම මැසේජ් කරලා අතල් එක දෙන්නම්. උඹට ඉතින් අවුලක් නැහැ නෙ :lol:
  15. ◄සිරකරුවා►

    < නොමිලේ Micro SD 8GB Card එකක් ලැබුනා >

    කලා බන්! මම සිංහලෙන් ලියලා කැම්පස් එකේ කොල්ලෙක්ට කියලා කඩ්ඩෙන් ලියෝ ගත්තා. උන් ග්‍රැමර් එහෙම තිතටම බලනවා නෙ! මගේ ඉංග්‍රීසි දැක්කොත් ඌටත් ග්‍රැමර් අමතක වෙනවා.:P
  16. ◄සිරකරුවා►

    < නොමිලේ Micro SD 8GB Card එකක් ලැබුනා >

    සිරාද? මම හිතුවෙ රු. 500ක් විතර කියලා;)
  17. ◄සිරකරුවා►

    ගහපන් හරියට නැත්නම් ඉවරයි (18++)

    බඳින ගෑනිට වහ කවන්න පිස්සුද බන්? කොන්ඩම් එකක් පාවිච්චි කරන්න ඕන ඒ වෙලාවට
  18. ◄සිරකරුවා►

    < නොමිලේ Micro SD 8GB Card එකක් ලැබුනා >

    මේක ලංකාවෙ කීයක් වේවිද බන්?
  19. ◄සිරකරුවා►

    Before Sex....

    මේක වෙන්නෙ බඩුවක් ගහන්න ගියාම විතරයි බන්. ලව් කරන කෙල්ල එක්ක ගියාම ආයෙත් අන්දන්නෙත් මම තමා. එයා ඉතින් ගැලෙව්වා නම් අන්දන්න කියලා හුරතල් වෙන එක නෙ කරන්නේ:love:

    No contents