1. ◄සිරකරුවා►

    Wayasa 19i masa 5 a/l luth fail kellekuth na...

    මම නම් 9 වසරේ ඉඳන්ම කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටියේ! ස්කෝලේ යන කාළේ තරම් ලව් කරන්න හොඳ කාළයක් තවත් නැහැ බන්.:)
  2. ◄සිරකරුවා►

    ඇයි බන් කෙල්ලෝ අපිට මෙහෙම කරන්නේ?

    කොළු කාරයෙක් වෙන්න ඇති:P
  3. ◄සිරකරුවා►

    ඇයි බන් කෙල්ලෝ අපිට මෙහෙම කරන්නේ?

    එක කෙල්ලෙක් පොල්ලක් තිබ්බ ගමන් හැම කෙල්ලටම බනින්න එපා බන්! අනික ඒකි දවසක් දෙකක් නෙමේ අවුරුද්දක් දෙකක් උඹත් එක්ක ෆ්‍රෙන්ඩ්සිප් එකේ හිටිය පලියට ජීවිත කාළෙම මැසේජ් ගහන්න ඕන කියලා නීතියක් නැහැ නෙ? උඹ නිකම් කතා කරන්නෙ කසාද බැඳපු ගෑනි මැසේජ් කරන්නෙ නැහැ වගේ නෙ? සමහර විට ඒකි තාවකාලිකව තනියම ඉන්න ඇත්තේ...
  4. ◄සිරකරුවා►

    EARN MONEY WITH A CASH-BAR...

    $20ක් ගන්න දවස් කීයක් යාවිද?
  5. ◄සිරකරුවා►

    FREE STUFF ON INTERNET!

    මචන් තව ඔය වගේ පොයින්ට් වලින් බඩු ගන්න පුළුවන් හොඳ සයිට් එකක් තිබ්බා.. ඉඳපන් මම හොයලා දෙන්නම්! කොහොමත් කට්ටිය පොයින්ට් වලින් බඩු ගන්න කොට උන්ට ලාභයක් නැහැ නෙ බන්. එක අයිටම් එහෙකට වැඩිම ෆොටෝ කීයක් දාන්න පුළුවන්ද?
  6. ◄සිරකරුවා►

    FREE STUFF ON INTERNET!

    ස්ක්‍රීන්ස් ඕන නැහැ බන්! උඹ දැන් ඔය ආපු බඩු වල ෆොටෝස් ආයෙත් උන්ට අප්ලෝඩ් කලාද?
  7. ◄සිරකරුවා►

    < Prince of Persia ඇත්ත ලෝකෙට ඇවිත් >

    < Prince of Persia ඇත්ත ලෝකෙට ඇවිත් > ගේම් එකේ පොර ඇත්ත ලෝකෙට ඇවිත් වෙන වැඩ ටික බලා ගන්න ආස නම් මේ වීඩියෝ එක බලපන්;):lol: PD_eLZbltCs
  8. ◄සිරකරුවා►

    FREE STUFF ON INTERNET!

    < නොමිලේ Micro SD 8GB Card එකක් ලැබුනා >
  9. ◄සිරකරුවා►

    Lets play crack games online...මෙන්න විසඳුම.

    ලොකු දෙයක් මචන් මේ වැඩේ අපිට කියලා දුන්න එක නම්!:D
  10. ◄සිරකරුවා►

    FREE STUFF ON INTERNET!

    උඹ මම කියනවාට පොඩ්ඩක් Freelancer එකේ රෙජිස්ටර් වෙයන්! මටත් පළවෙනි $50 ලැබුනම හිතුනා මෙච්චර කල් ෆේස්බුක් එකේ හිටපු කාළේ කොච්චර නාස්තියක්ද කියලා.:(
  11. ◄සිරකරුවා►

    < බැට් මෑන්ට කැමති අයට Comic එකක් >

    < බැට් මෑන්ට කැමති අයට Comic එකක් > වම් පැත්තෙ ඉඳන් කිය්වන්න පටන් ගනින්.. දෙවෙනි තීරුවට ගියාම දකුණු පැත්තෙන් කියෝපන්.. දඟරයක් වගේ ස්ටෝරිය යන්නෙ.:)
  12. ◄සිරකරුවා►

    < History Of HeadPhones >

    Mr. Waly Email this <---- Thank him
  13. ◄සිරකරුවා►

    FREE STUFF ON INTERNET!

    Gud luck මචන්! දිගටම කරපන්
  14. ◄සිරකරුවා►

    FREE STUFF ON INTERNET!

    නිකම් ඉන්න කොට අතට වැටෙනවා නම් හැමෝම ගන්නවා නෙ බන්! මහන්සි වෙන්න ඕන
  15. ◄සිරකරුවා►

    < නොමිලේ Micro SD 8GB Card එකක් ලැබුනා >

    < නොමිලේ Micro SD 8GB Card එකක් ලැබුනා > එක පැත්තෙ රවුමක් ගහන කොට එකෙක් දාලා තිබ්බා කාර්ඩ් ගැන රිවීව් එකක් ලියලා දෙන්න කියලා ඊබේ එකට දා ගන්න. බිඩ් එක නම් මැක්ස් තිබ්බෙත් $35ක්... පේජස් 3ක් ලියන්න ගාන නම් මදි තමා. ඒත් ඉතින් නිකම් ලැබෙන නිසා ඔන්න ඔහේ කියලා ඌට මැසේජ් එකක් දැම්මා කරන්නම් කියලා...
  16. ◄සිරකරුවා►

    FREE STUFF ON INTERNET!

    Freelancer එකෙන් බන්! උඹලා ඉතින් නිකම් බලන් ඉන්නවා නෙ අතට ලැබෙන කල්:D Register on freelancer and bid for review jobs;)
  17. ◄සිරකරුවා►

    මේ බයික්ස් ලංකාවෙ තියෙනවද?

    මචන් බයික් එක දිග නැත්තම් ඔහොම හැන්ඩ්ල් එක දැම්මාම විකාරයි:baffled:
  18. ◄සිරකරුවා►

    Hadamuda api Roboo la..(Part 2)[hamotama lesi podi robo kenek]

    අපෝ බන් දුක් වෙන්න දෙයක් කිව්වෙ නැහැ නෙ! සොරි උඹේ හිත රිදුනා නම්.... උඹ හැදුවා නම් ෆොටෝ එකක් අරන් දාපන්!

    No contents