මේකයි මචන්. මේකට ofz එකත් බලපානවා. හැම ofz එකම මේ විදියයි කියන්න අමාරුයි. උදාහරණයක් විදියට අපේ ofz එකේ මේ ලඟදී senior manager කෙනෙක් terminate කලා කෙල්ලොන්ට ඔය seen දාන්න ගියා කියල complain ඇවිල්ල.
අනිත් එක කෙල්ලො. වටේ යන කෙල්ල මොන ofz එකේ හිටියත් වටේ යනව, එහෙම නැති එකී කොහේ හිටියත් බේරිල ඉන්න...